EBAY Badu

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
මචන්ලා..

ඊබේ එකේ ගිය අවුරුද්දේ දෙසැම්බර් දාපු ඒවා තාම ආවේ නෑ නේ බන්..:angry::angry::angry:

ජනවාරි දාපුවා අවෙත් නෑ..

උඹලට ලඟදි ආවද?
 

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    godak kal gihin ban. Refund gannath 45 days da koheda thiyenne (not sure). ubalage post kaarayo game eka denawada danne naa.
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    NO!!!!

    Mamath January Dapu ekak wath awe ne.. Mona magulak da manda?????
    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    උබ මෙච්චර කල් මොනවද කරේ refund ගන් නැතිව.. දැන් refund දෙයිද දන් නෑ.. දවස් 45කට වඩා වැඩි නේ. මේ මාසේ ගත්ත ඒවා නම් ආව දවස් 18කින් වගේ.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    magenam uparima dawas 50 n thami awilla thiyenne ehemath nathnam mokakhari wela
    seller ekka kathakarala balapan poddak nathnam refund karagen item eka awoth ayeth aniwa salli deepn math ehema karla thiyanwa ethakota awulak na
    magenam dec, janu serama awa ban delay ekak nathuawa
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Mamath Moderm 1 k order kala eka thama aweth na e madiwata refand ellala dapu coplane 1 th close wela dan eka Aye Open karannath ba luuuuuuuuuuuuu
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    Mamath Moderm 1 k order kala eka thama aweth na e madiwata refand ellala dapu coplane 1 th close wela dan eka Aye Open karannath ba luuuuuuuuuuuuu

    e moko ban close wela thiyenne uba action ekak gaththe nadda time period eka iwarawenna kalin :eek:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මගෙනම් ආවා මචන් පොඩ්ඩක් පරක්කු උනා අවුරුදු සෙට් උන නිසා. මාසේ පහුවෙද්දී රිෆන්ඩ් ඉල්ලන්න ලෑස්ති වෙයන්.
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    බල්ලෙක් රෙප් කපල.. මුන්ට පිස්සුද? ප්‍රශනයක් ඇහුවම රෙප් කපන්නේ?

    Z5Yo
     
    • Like
    Reactions: sakila kavindu