Ebay ballek

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔය එකෙක් විතරයි. තව කියක් ඇතිද?:frown:
    හැබැයි ඉතින් මෙහෙම උන්ව ban වෙනවා. එත් ඉතින් sellers ල ship කිරිල්ල නවත්තල ඉවරයි ඒ වෙද්දී :sorry:
    ඒ අස්සේ තැපෑලේ උනුත් බඩු උස්සනවා :growl: සත්තු ටිකක් මේ රටේ ඉන්නේ :(
     

    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    muta ella Gahanna oona sakkiliya:angry::angry:
    50964360_10218269129663082_2569241198719926272_n.jpg

    https://www.facebook.com/samith.parakrama.119?hc_location=ufi
     

    rusiyanuwa

    Active member
  • දැන් දන්න තරමින් තැපෑලෙදි බඩු උස්සන එක අඩුයි. මොකද ගොඩක් අය ට්‍රැකින් දානවා කියලා දන්න නිසා.

    ඉස්සර මං ගණුදෙනු කරපු හොංකොං සෙලර් කෙනෙක් හිටියා ට්‍රැකිං නැතිවත් දවස් 10 ඇතුලත බඩු එවනවා ගෙදරටම. ඒත් කාලයක් යද්දි මිනිහා ට්‍රැකිං අනිවාර්ය කරලා පස්සෙ පස්සෙ ලංකාවට බඩු එවන එක නැවැත්තුවා.