ube yaluweklda mu![]()
mun hinda free shipping nethi wenawa

muu horakam karana eka weerakamak wage kiyanne. ohoma unta kelawenna ona ithin kothanahari

ow banඔය කාලකණ්ණි හින්දා වෙන්නේ low cost delivery නැති වෙන එක. DHL වගේ ලොකු ගනන් දීලා පොඩි item order කරන්න වෙන්නේ.
මම නම් ගිය මාසෙ එන්න තිබ්බ item එකක් ආවෙ නෑ, මම buyer protection එක ඉවර වෙනකන් ඉඳලා dispute එකක් දැම්මා seller respond කරන්න කාලීන බදු ආවා. මම dispute එක cancel කරා. තව පාරක් seller request කර තව සතියක් බලන්න කියලා කීවා වගේම item එක ආවා, dispute දන්නා ගියේ නෑ ඒකට.
ethkota api pawne bnman nan kiyanne oya account open karanna denna one bank account statement balala 3 months witara.etakota owa adu wenawa.5 lax walata wada aduwata tiyena unta account open karanna denne nethuwa tibanan hari

denatama smhru ehmai bnOken wenne seller la ship lankawata ship karan nathi eka

අපේ උන් කරන බලු වැඩ නිසා දැන් සමහර සෙලර්ස්ලා ලංකාවට බඩු එවන්නේ නෑ. අනික තැපැල් කාර්යාලවලින් බඩු උස්සනවා.

nedakin ballo, oya wage kochchara
atida thawa ewun. mata godak aya half refund denna
hadalath mama ganne aran ne. AliExpress ekath lankawa
block karanawa lagadima
ow mu thmai kariya

Ow mama uta kiwwa ohoma karanna epa ballo kiyala. Dan uu eka ahala hadila inne...