Ebay Broken item

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Ebay eken gattu item eka wada na mama hentama try kara wada karnwada kiyala balnna eth wada na mama seller ta kiwa u mehama kiyanwa

    yes,you checked it.but please offer the evidence.so that we know the item status.then we will give you advise.thank you for your cooperation in advance.

    mu kiwata wada na
    Ugen Refund denna puluwanda kiyala ahuwa dan msg walta reply na

    khomada ebay eke broken walta case ekak open karnne ?

    HELP!!!
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    case ekak open karanna evidance(photos wage) dala.ebay case eka review karala result ekak dei.kohomath buyer ge peththata wasi.oya boruwak nokaranawa nam.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ෆොටො කැල්ලක් දාපන් ෆිසිකලි බ්‍රොකන් පේනවනම්. එහ්ම නැත්තම් ඔපෙරිශනල් මැල්ෆන්ක්ශන් නම් විඩියො කරලා ක්ලිප් එක අප්ලොඩ් කරපන්. කේස් එක ඔපන් කරපුවහම එවිඩන්ස් හැටියට පේපැල්/ඊබේ උන්ට ලින්ක් එක දියන්. ඊමේල් කර කර ඉන්න එපා. කෙලින්ම ඩිරේක්ට් ඊබේ කොල් කරලා සෙලර් එක්ක රෙසලූශන් එකක් බැ එස්කලේට් කරන්න ඔනා කියපන්.. වයිබර්/ස්කයිප් කොල් කරපන් 1800 නුම්බර් එකට ඊබේ එකේ.. ඒක ටොල් ෆ්‍රී නම්බර් එකක්. උබට සල්ලි යන්නේ නැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763

    :yes:

    එතකොට සෙලර් කියයි ඕක රිටර්න් කරන්න කියල, එතකොට යවපන් ආපහු
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    video karala video ekak upload karapan

    item eka awama packing kadana tana idala item eka wada karana tana wenakan video record karana one bun hari nam

    etakota patas gala refund denwa