<<eBay Buying Help>>

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    << ebay Buying Help >>
    NCDCFXva.jpeg

    ebay buying thread එකක් හම්බුනේ නැති නිසාත්, ebay ගැන ප්‍රශ්ණ අහන thread වැඩි නිසාත්, මම එකක් open කරා ඔන්න. ebay එකෙං බඩු ගන්න ඔයාලට තියන ප්‍රශ්ණ අපි මේකෙ කතා කරමු.
     
    • Like
    Reactions: Deadmau5

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මචන් මන් නිකන් පොඩි අයිටම් එකක් ගන්න බැලුවේ ebay එකෙන්.
    BOC card එකක් තමා තියෙන්නේ. ඒකේ මේ card number කියන තැනට දාන්නේ අපේ bank account number එකද? නැත්තම් අර ATM card එකේ ඉස්සරහ තියන අංක ටිකද?

    ඊට කලින් අපි bank එකට ගිහින් online banking වලට application එකක් හරි මොකක් හරි පුරවන්න ඕනෙද?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ATM CARD EKE NUMBER EKA MACHAN
    PAYPAL HARAHA PAY KARAPAN
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචන් මන් නිකන් පොඩි අයිටම් එකක් ගන්න බැලුවේ ebay එකෙන්.
    BOC card එකක් තමා තියෙන්නේ. ඒකේ මේ card number කියන තැනට දාන්නේ අපේ bank account number එකද? නැත්තම් අර ATM card එකේ ඉස්සරහ තියන අංක ටිකද?

    ඊට කලින් අපි bank එකට ගිහින් online banking වලට application එකක් හරි මොකක් හරි පුරවන්න ඕනෙද?
    මම දන්න තරමිං BOC ATM Card එකෙං Online Shopping කරන්න බෑ මචං.
    sexy toys genna thahanam da lankawata ?
    නෑ මචං, ගෙන්නන්න පුළුවන්. It's just a personal thing
    kohomada ban wikunanne
    මේ thread බලනු. :cool:
    ebay selling experince share කරගමු
    ebay selling patan gamu..goda yamu..!!!
    Phone gennapu aya inne kawda ?
    Tab එකක් ගෙන්නුවා මචං. බාල එකක් හැබැයි. Chinese ලඩ්ඩක්. හැබැයි ලාබෙට අහු වුනා.
    2009 counting almost 200 item
    sold 40 items :D
    Wow! An expert!
    ඒක හොදයි :cool: මේ දවස් වල බඩු delay කියනව නෙහ් බන් :sorry:
    :yes::yes::yes::yes::yes::yes:
    මේ දවස් වල කියන්නෙ මචං, අප්‍රේල් වල ඉඳලා වගේ ඔය අවුල ටික ටික තිබ්බලු.
    ela
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජොසී;19397399 said:

    මම දන්න තරමිං BOC ATM Card එකෙං Online Shopping කරන්න බෑ මචං.

    නෑ මචං, ගෙන්නන්න පුළුවන්. It's just a personal thing

    මේ thread බලනු. :cool:
    ebay selling experince share කරගමු
    ebay selling patan gamu..goda yamu..!!!

    Tab එකක් ගෙන්නුවා මචං. බාල එකක් හැබැයි. Chinese ලඩ්ඩක්. හැබැයි ලාබෙට අහු වුනා.

    Wow! An expert!

    :yes::yes::yes::yes::yes::yes:
    මේ දවස් වල කියන්නෙ මචං, අප්‍රේල් වල ඉඳලා වගේ ඔය අවුල ටික ටික තිබ්බලු.

    ela
    ela ela thanxxx
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්
    Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්මේක Ebay එකේම වෙබ් අඩවියක්.මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 4-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක.මේ සඳහා මුලින්ම රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා මෙතනින් යන්න. $15 ක ගිෆ්ට් ඒකක් ලැබෙනවා.

    http://goo.gl/xGUaV1 මෙතනින් රෙජිස්ටර් වෙන්න

    Register

    දැන් වෙබ් පිටුව මැදින් මතුවන ඩයලොග් බොක්ස් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.

    http://goo.gl/wLHzBV

    කිලික් කරලා දැන් Shop All Stores මත ක්ලික් කරන්න.තන Ctrl + F ගහල eBay Coupons & Cash Back කියන එක හොයා ගෙන හරි තව ගොඩාක් සයිට් තියෙනවා කැමති ඒකක් තොර ගන්න.දැන් ඔබ Ebay වෙත පිවිසේවි.ඊට පස්සෙ අපිට ගන්න ඕන කරන බඩු ගන්න පුලුවන්.Big Fat Payment Settings වලට ගිහින් ඔයාගෙ පෙපැල් ඒක දුන්නම කැෂ් බැක් වනවාමෙන්න මෙ දවස් වලට තමා ලැබෙන්නෙ

    මෙතනින් ඉස්සුවෙ විස්තරත් එතන තියනවාhttp://goo.gl/ymty99

    cash back una photos ekkama
     
    • Like
    Reactions: ජොසී