Ebay Call එක තව කාටද අවේ ?
අද මට 0114439439 number එකෙන් missed call එකක් තිබුන, Trucaller එකේ check කරලා බලනකොට Ebay කියල save කරලා තිබුනේ.
call එක ආපු number එක මම සතියකට කලින් ebay එකෙන් අයින් කරේ. දැන් වෙන number එකක් තියෙන්නේ.
මම ඒ no එකට call කරාට කවුරුවත් answer කරන්නේ නෑ. welcome to ebay කියල recording එක යනවා විතරයි.
කාට හරි මේ number එකෙන් call එකක් අවාද ? මේ මොකද්ද කියල දන්නවද ?