Ebay එකෙන් $ 7.91 ගෙවල මන් ගත්තා Windows 7 Key එකක්.
උගෙන් 2700 ගානක් Windows 7 අරන් තිබුණා , Windows 10 9000 ගානක් අරන් තිබුණා
ඌ ගහලා තිබුනේ Key එක Use කරපු නැති එකක් කියලා Microsoft Web එකෙන් Download කරගන්න පුළුවන් කියලා ගහලා තිබුණා ඌ
මේ තියෙන්නේ ලින්ක් එක https://www.ebay.com/itm/Windows-7-...h=item3d6eddb86d:g:lhIAAOSw6tNbYtUD:rk:7:pf:0
මන් සල්ලි ගෙව්වා ඌ මට එවල තිබුණා Key එක Key එකනම් වැඩ මගේ දැන් තියෙන Crack Windows 7 එකෙත් එත්
ඌ එවලා තිබුණා Download Link වගයක් තව Mega එකත් එකක් එවල තිබුණා
ඌ කලින් එහෙම කිව්වේ නැහනේ ඌ එවපු එක දාන්න බෑ වයිරස් තියේ කියලා හිතෙනවා මන් මේකේ Search කරා වයිරස් නම් නෑ කියලා පෙන්වනවා https://www.virustotal.com
මන් Key එක Microsoft Web Site එකේ ගහලා බැලුවා Download කරන්න එකෙන් එකේ වැඩ නෑ
මේක Refund කරගන්න බැරි වෙයිද කොහොමද කරන්නේ ? Retun කියන එක එබුවාම එනවා 4 වෙනිදා මොකක් ද එකක්