ebay+ crypto කරලා ගොඩයමු

elakiriaddict

Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    මම නිකමට දවසක tiktok දාගෙන පොඩ්ඩක් බැලුවා account එකක්වත් හදන්නෙ නැතුව,suggest උනු vidoesවලින් බාගෙට බාගයක්ම binance trading කරල 5000හෙ කොළ විසික් කරන ඒව තියෙන්නෙ,එහෙම පෙන්නපු හැම video එකකම user account එකට ගියාපුවහම තමා තේරෙන්නෙ උන් සල්ලි හොයන්නෙ trading කරලා නෙමේ,trading කරල සල්ලි හොයන හැටි කියල දෙන course විකුණලා කියලා,සමහර පොඩි උන්ව ඒ courseවලට target කරගන්නෙ එක්කො 8-5 job කරල වෙන බොස්ව පොහොසත් කරල වැඩක් නෑ තමන්ම ගේම දෙන්න ඕනි,පන්තිය පළවෙනියා ඉගෙන්ගනිද්දි පන්තියෙ අන්තිමය කෝටිපතියෙක් වෙලා වගේ පොර ටෝක් දීල ඒ අස්සෙ උන්ටම ගැළපෙන BGM එහෙකුත් දාලා,පවු ඉතින් ඕව විශ්වාස කරළ අතේ තියෙන තුට්ටු දෙකටත් කෙළවගන්න එවුන්:no:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,682
    113
    ආශ්චර්යමත් රටක
    මම නිකමට දවසක tiktok දාගෙන පොඩ්ඩක් බැලුවා account එකක්වත් හදන්නෙ නැතුව,suggest උනු vidoesවලින් බාගෙට බාගයක්ම binance trading කරල 5000හෙ කොළ විසික් කරන ඒව තියෙන්නෙ,එහෙම පෙන්නපු හැම video එකකම user account එකට ගියාපුවහම තමා තේරෙන්නෙ උන් සල්ලි හොයන්නෙ trading කරලා නෙමේ,trading කරල සල්ලි හොයන හැටි කියල දෙන course විකුණලා කියලා,සමහර පොඩි උන්ව ඒ courseවලට target කරගන්නෙ එක්කො 8-5 job කරල වෙන බොස්ව පොහොසත් කරල වැඩක් නෑ තමන්ම ගේම දෙන්න ඕනි,පන්තිය පළවෙනියා ඉගෙන්ගනිද්දි පන්තියෙ අන්තිමය කෝටිපතියෙක් වෙලා වගේ පොර ටෝක් දීල ඒ අස්සෙ උන්ටම ගැළපෙන BGM එහෙකුත් දාලා,පවු ඉතින් ඕව විශ්වාස කරළ අතේ තියෙන තුට්ටු දෙකටත් කෙළවගන්න එවුන්:no:

    :yes:

    ඕක තමයි sad truth එක.
    ලංකාව තමයි ලෝකෙන්ම සුපිරි රට, ලංකාව තමයි ගොඩ යනව නං රට, ලක්ෂයක් දාලා මාසෙන් ලක්ෂ තිහක් හොයපු MTFE මවුනි ස්තුතියි, කොළඹ වෙනස කොහොමද යාලුවනේ ගෝට් චීස් ඉවරයි කොහෙවත් ගන්න නෑ නේද etc etc….. කියල සමාජයෙ මෝඩයන්ව අන්දන්න කියන ගොබ්බ කතා ටිකත් ඔය සිස්ටම් එක මේන්ටේන් කරන්න හදාගත්ත ඒවම තමා. එකම එන්ජිමේ කෑලි.

    බොරු ගොබ්බ ගොං තෙල වැදිලා ඔව්ව කරන්න යනවා අන්තිමට රටේ සල්ලි ටිකත් රටින් එළියෙ. ගොං තෙල් කාලා ගොං මොරාල් ගත්ත එවුන් බහුතරය වැලේ වැල් නැතිවෙන්නම කෙළෝගන්නවා. ඒව සමාජෙට පෙන්නන්නෙ නෑ. ලැජ්ජාවට උන් එන්නෙත් නෑ. හැබැයි 99% ක් ඒ ගොඩට තමා අන්තිමට වැටෙන්නෙ.

    රට කන වේසපාලුවො + ජාවාරම්කාරයොන්ට(ලංකාව ඇතුලෙ උන්ට කියාගන්න නම බිස්නස්කාරයො/ ඔන්ටපිනෝ 😂😂) ඕන සිස්ටම් එක මේන්ටේන් කරවන්න මැනිපියුලේට් කරන නාඩි වැටෙන ගොබ්බ හැත්ත තමයි ඒ. 😞😞😞