EBay DropShipping උදව්වක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    යාලුවනේ අනේ කරුණාකරලා මට කියලා දෙනවද අපි buyincoins එකේ තියෙන භාණ්ඩයක් ebay එකේ ලිස්ට් කරාට පස්සේ එක කවුරු හරි මිලදී ගතතට පස්සේ ශිප්පින්ග් කරන තැන දක්කවා කියලා දෙනවද ලොකු උදව්වක්
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    oya site eke official section ekak nadda koheda drop shipping orders process karana.. eth messages walin puluwan. uba item ekak list karapan, eka ara ekek ubata gewanawane, passe ehapattata original manz ta gewapan..uta dipan ubata salli gewapu ekage adres eka.. buyincoins identify wena mokut parcel eke gahan epa kiyapan..
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    buyincoins එකේ පේමන්ට් එක කරනකොට Shipping address එකට Ebay එකේ buyer ගේ address එක දෙන්න.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පොඩ්ඩා;15410329 said:
    machan danne nathi nisa ahanne. e thakota oke hama item ekkama free shippingda .ebay ekata wada price eka aduida. america wala sellerla sri lanka walata free ship karanawada

    ඇමෙරිකාවේ sellers නැ එකේ....අනික ebay වගේ ලොකු බඩු/ගොඩක් බඩු නැහැ..එක මේ චීන උන් සෙට් එකක් එකතු වෙලා හදාගත්ත සයිට් එකක්..සමහර ඒවා ගාන අඩුයි....කොලටි එකත් ටිකක් අඩුයි...97% වගේ ෆ්‍රී shipping තමයි....