මාර ප්‍රශ්නයක් උදව්වක් අවශ්‍යයි!!

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මම වැඩ කරන්නේ ලංකාවෙන් පිට, මට හදිස්සියක් වෙලා ලංකාවට එන්න උවමනා කරලා තියෙනවා, වැඩ කරන තැන එහෙම contarct ඉවර කරන්නේ නැතුව නිවාඩු යන්න දෙන්නේ නෑ, මමත් ඉතින් බොරුවක් කිව්වා තාත්තාට හුගක් අසනීපයි කියලා, දැන් මුන් මගෙන් doctorge certificate ඉල්ලනවා, මම කිව්වේ next month operation එකක් තියෙනවා කියලා,
    එළකිරියේ කාගෙම හරි මේ මාසේ පහුගිය මාසේ තාත්තා කෙනෙක් හෝපස්පිටල් ගියපු diagnosis card 1ක්‌ තියෙනවනම්, ෆොටෝ 1ක්‌ දාන්න, ලොකු පිනක්, next month හරි මේ මාසේ හරි මොකක් හරි operation එකකට doc දීපු letter එකක් තියෙනවා නම් දාන්න, ලොකු උදව්වක්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    උබලා අදුරන ඩෝකෙක්ටම කියලා වැඩේ කර ගනින්කෝ. බැරි වෙලාවත් HRඑකෙන් උබ කියන්නේ ඇත්තදද් කියලා වෙරිෆයි කරගන්න Hospital කෝල් කරොත් බඩු පැකට් වෙයි
     
    • Like
    Reactions: Jameson.k

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    උබලා අදුරන ඩෝකෙක්ටම කියලා වැඩේ කර ගනින්කෝ. බැරි වෙලාවත් HRඑකෙන් උබ කියන්නේ ඇත්තදද් කියලා වෙරිෆයි කරගන්න Hospital කෝල් කරොත් බඩු පැකට් වෙයි
    එච්චර follow karana ekak na kiyala hitenawa, unta procedure ekata thamai ekath one
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    Ewa ecchara awashya na machn,
    එහෙනං කාගෙන් හරි ඩයග්නෝස් කාඩ් එකක් හොයාගෙන ෆෝමැට් ෆොටෝශොප් කරලා එකක් හදලා, ඒක ප්‍රින්ට් කරලා පෑනෙන් ලියන ටික අතින් ලියල ගනින්කෝ
    සීල් එකත් එක්ක කලර් ප්‍රින්ට් එකක් ගත්තානං හොයන්න බැහැනේ
    ෆෝමැට් එකත් google කරලා ගන්න පුලුවන් වෙයි

    HR එකෙන් කෝල් කරලා වෙරිෆයි කරලා බලයි කියලා හිතනවා නං ෆෝන් නම්බර් එකට මෙහෙ කාගෙ හරි එකක් දාපන්කෝ
     
    • Love
    Reactions: JanithLK

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    එහෙනං කාගෙන් හරි ඩයග්නෝස් කාඩ් එකක් හොයාගෙන ෆෝමැට් ෆොටෝශොප් කරලා එකක් හදලා, ඒක ප්‍රින්ට් කරලා පෑනෙන් ලියන ටික අතින් ලියල ගනින්කෝ
    සීල් එකත් එක්ක කලර් ප්‍රින්ට් එකක් ගත්තානං හොයන්න බැහැනේ
    Ehema ekak nane man gawa ekane prasne
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    හොඳම දේ තමයි අඳුරන doctor කෙනෙක්ට කියල එකක් ගන්න එක. වෙන කෙනෙක්ගේ එකක් දීලා මාට්ටු උනාම උඹේ රස්සාවත් නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Uba ohoka kivvata call karala verify karagannawa.badu packet job ekata boruwak wela ahuunoth