මචන් ebay dropshipping කරනකොට අපිට ඉන්වෙස්ට් කරන්න ගානක් අතේ තියෙන්නම ඕනෙද? නැත්නම් buyer කෙනෙක් අපි ebay එකේ list කරලා තියෙන item එක buy කරහම අපිට paypal එකට සල්ලි ඇවිල්ල ඒ සල්ලි වලින් dropshipping site එකට pay කරලා item එක ship කරන්න පුලුවන්ද?Ebay selling කරන කවුරුහරි උදව් කරන්න please
