Ebay Fast Delivery

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මම මේ ලඟදි Ebay එකේ බඩු වගයක් order කළා. හිතුවටත් වඩා ඉක්මනට ආවනෙ :oo: :oo:
    item එක එන දවස දාල තිබ්බෙ දෙසැම්බර් 21 ඉදන් වෙනකන් ජනවාරි 16 වෙනකන්ද කොහෙද මතක විදිහට. ඔව් අද 21 තමා. ඒත් මෙච්චර ඉක්මනට කොහෙ එන්නද බන් දන්නවනෙ ඉතින්. මේ දවස් වල මොකද්ද case එකක් තියනවනෙ ඉමනට බඩු ගෙදරට එන්නෙ නැති. දැන් අද ආවෙ එක item එකක්. item 2ක් order කළා එකම දවසෙ. දැන් සතියකට කලින් එකක් ආව. order කරල සති 2ක් යන්නත් කලින්. තව එකක් අද ආව.

    මම ගත්තෙ හැබැයි වැඩිය උබල ගෙන්නන්නෙ නැති item ටිකක්. blood pressure measure කරන එකක්, blood sugar measure කරන එකක්. මේව ඉතින් සාමන්යෙන් ගෙදරක තියන එක හොදයිනෙ. උබල කොච්චර young කොල්ලො කෙල්ලො උනත් අසනීපයක් හැදෙන වෙලාව කියන්න බෑනෙ. මේවගෙන් තමා ඒව කලින්ම දැනගන්න පුළුවන්. ඔය එක එක ගැජමැටික් කෑලි ගෙන්නන වෙලාවෙ මේවගෙ එකක් ගනින් පොඩ්ඩක්. උබලටත් හොදක් වෙයි ගෙදර අයටත් හොදක් වෙයි. ලඟදිම ගෙදරදි use කරන්න පුළුවන් ECG machine එකකුත් දානව.

    Blood Glucose Monitoring එක $14යි ගියෙ shipping cost එකත් එක්ක.
    Blood pressure machine එක $27යි උනේ shipping cost එකත් එක්ක

    ආ.. අනිත් එක මම මේ sugar බලන එකෙන් බලන්න දන් නෑ ඕයි කොහොමද බලන්නෙ කියල. user manual එක තියනව ඒක තියෙන්නෙ Korean භාෂාවෙන්. මේකෙන් blood sugar බලන්න දන්න එකෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියාගෙනම පලයන් මචන්.


    Link
    Bh7FhYv.jpg


    Link
    cPAmrJH.png
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    machan matath ada awa ban, Januaty 10 wenakan enda thibba ewa 2k.
    habai thawa enda thiynawa.

    1ma item eken 2k order kara 1ma dawase, e 2n 1i awe.
    anith ekath ei.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    machan matath ada awa ban, Januaty 10 wenakan enda thibba ewa 2k.
    habai thawa enda thiynawa.

    1ma item eken 2k order kara 1ma dawase, e 2n 1i awe.
    anith ekath ei.

    ela elaaa... :) :) dan ara central processing eke thibba case eka harida dan na
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    ආ.. අනිත් එක මම මේ sugar බලන එකෙන් බලන්න දන් නෑ ඕයි කොහොමද බලන්නෙ කියල. user manual එක තියනව ඒක තියෙන්නෙ Korean භාෂාවෙන්. මේකෙන් blood sugar බලන්න දන්න එකෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියාගෙනම පලයන් මචන්.

    Machan Glucometer eke brand ekata adalawa test strips thienna ona. Umba ewa genawada? blood ganne test strip ekata.



    Umba gaththu blood preasure meter eke link eka denna.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    mole amaruwatath test ekak ganin ponnayo.

    mu mchan awilla melo rahak nathi ponnayek. mokakhari deyak kiuwahama ekata mokakahri magulak kyana eka thama muge wade. pakaya. ithin mama muta mokuth kiyan na. ona magulak kigaththa den. mata pukaya. gonnu kaa gahanakota ahan inna ekekuth epay.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    Oya cheap Blood Suger meter wiswasa karanna epa mcn.owage caliberations bak gaala out yanawa.Ape gedarat 5k 6k tiyenawa ain karala pattakata dapuwa.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ow mchan aulak na. eth eka balankota inna ona widhak thiynawa. kelin idagena ath deka thiyaganna ona heart ekata kelin.

    ane manda mchn man ara japan hodama ekak aragena balanne kohomath doctor ge ara mercury meter eke balanwata wada 5-10 wediyen tamai meken pennane.meka hodai eka parata wedi wenawada kiyala balaganna,accuracy eka nan ane manda
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    ane manda mchn man ara japan hodama ekak aragena balanne kohomath doctor ge ara mercury meter eke balanwata wada 5-10 wediyen tamai meken pennane.meka hodai eka parata wedi wenawada kiyala balaganna,accuracy eka nan ane manda

    mewa mchan gedara normal use karanna thiyana ewane. :dull: