Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ebay fees- Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ Ebay selling acc එක banned වෙලා මම thread කීපයක්ම දැම්මනෙ ගොඩක් අය comment කරල help කලා

දැන් අද මට මේ email එක ආවා

[ATTACH=full]196147[/ATTACH]

73$ ක් ගෙවන්න තියෙනවා fees

අන්තිම sell එකට අදාල ෆීස් මම අයිටම් එක යැව්වෙ නෑ උන් මාව ban කරපු නිසා. ebay එකෙන් refund එක දුන්න buyer ට. ඒකෙ චාජස්

මුන් කියන විදියට 73$ ගෙව්වොත් මට selling කරගෙන යන්න පුලුවන් වෙයිද

නැත්නම් මම බොරුවට 73$ කුත් ගෙවලා

ebay එකේ selling active කරන්නෙ නැතුව තියෙයිද ?

බොහොම අමාරුවෙන් රෝල ගහගෙන යන්නෙ

ඒ අස්සෙ Ebay එකත් කෙලවුනා

අවුරුදු 8 ක් පරණ මගෙ Buying account එක

selling පටන් අරගෙන මාස 8 ක් විතර (direct shipping)

අලුතෙන් සල්ලි දීල selling account එකක් අරගෙන item එකක් list කලා

ඒත් මගෙ නමටම තියෙන Account එක ආපහු ගන්න පුලුවන්නම් හොදයි

මම උන්ගෙ support එකට email එකක් දැම්ම "fees ගෙව්වම selling කරගෙන යන්න පුලුවන්ද අහල" තවම reply නෑ

[QUOTE="banda065, post: 28566738, member: 27834"] මගේ Ebay selling acc එක banned වෙලා මම thread කීපයක්ම දැම්මනෙ ගොඩක් අය comment කරල help කලා දැන් අද මට මේ email එක ආවා [ATTACH type="full" alt="1675233715429.png"]196147[/ATTACH] 73$ ක් ගෙවන්න තියෙනවා fees අන්තිම sell එකට අදාල ෆීස් මම අයිටම් එක යැව්වෙ නෑ උන් මාව ban කරපු නිසා. ebay එකෙන් refund එක දුන්න buyer ට. ඒකෙ චාජස් මුන් කියන විදියට 73$ ගෙව්වොත් මට selling කරගෙන යන්න පුලුවන් වෙයිද නැත්නම් මම බොරුවට 73$ කුත් ගෙවලා ebay එකේ selling active කරන්නෙ නැතුව තියෙයිද ? බොහොම අමාරුවෙන් රෝල ගහගෙන යන්නෙ ඒ අස්සෙ Ebay එකත් කෙලවුනා අවුරුදු 8 ක් පරණ මගෙ Buying account එක selling පටන් අරගෙන මාස 8 ක් විතර (direct shipping) අලුතෙන් සල්ලි දීල selling account එකක් අරගෙන item එකක් list කලා ඒත් මගෙ නමටම තියෙන Account එක ආපහු ගන්න පුලුවන්නම් හොදයි මම උන්ගෙ support එකට email එකක් දැම්ම "fees ගෙව්වම selling කරගෙන යන්න පුලුවන්ද අහල" තවම reply නෑ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom