owa ekka akramanika shaka, sattu enna puluwanවද. ලෙමන් පැල වුනා

owa ekka akramanika shaka, sattu enna puluwan![]()
දොඩම් ගෙනාවා.. පැලත් උනා.. දැන් අඩියක් විතර උසය්
හෙබ්ය් අනිත් ජාති 2- 3ක්ම පල වුනේ නෑ..
නැතිවෙන්නේ USD 1-2 නිසා ගෙනල්ල බලන්න
වැඩේ සාර්ථකම නම් නෑ
මාත් මේ තණකොල ටිකක් ගේන්න හැදුවා විතරයි

Mal pala hari gihin thiyenawada?