![]()
USB Portable Solar Panel Battery Charger Power Bank 12V 4.5W Car Camping Kit
http://www.ebay.com/itm/262432110432

![]()
http://www.ebay.com/itm/331593784761?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
ada order kara jeep eke front door lights dekata
මචන් ඔය බාන්ඩෙ මමත් ebay එකෙන් ඔර්ඩ්ර් කරල ගෙනල්ල හයි කලා.. හැබැයි බලාගෙන මචන් light එකේ brightness වැඩි කමට මාර heat එකක් ජෙනරෙට් වෙනවා, සමහරක් විට උබෙ ප්ලාස්ටික් හවුසින් එකේ කවර් එක උණු වෙන්න බලයි light එක ගොඩක් වෙලා පත්තු වෙලා තිබුනොත්..
මටත් තියෙන්නෙ SUV එකක්, මට මචන් වැඩේ තේරුනේ වාහනේ වොෂ් එකකට ගෙනිහිල්ල interior වැකුම් කරන වෙලවෙ දොරවල් ගොඩක් වෙලා ඇරල තිබ්බ නිසා..

machn singlish walin dapan sinhala kiyawanna baha![]()




he hee..
sinhala unicode 1k daganin. me link 1 balapan.
http://www.divaina.com/images/unicode/unicode_ins.htm
unicode dala wadak na 
he hee..
sinhala unicode 1k daganin. me link 1 balapan.
http://www.divaina.com/images/unicode/unicode_ins.htm