Ebay hard disk. මේක ඇත්ත එකක්ද නැත්තන් fake da? Any idea

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    aweN2tk.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්ත එකක්ද ෆේක් එකක්ද නෙමෙයි යකෝ.. ඔරිජිනල් එකක්ද ෆේක් එකක්ද කියල අහපං..

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    China valavath oya ganata ganna ba. Hard eka nathuva enclosure eka vitharak venna athi
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ado Math baluwa u 68 sold karala thiyanwa ne fake nam report karanan pulwanne

    ooka daala thiyenne eye ho ada. ithin gaththa ayata ooka fake da nadda kiyala hoyanna masayak vithara inna venavane. ethakota e seller oona gana aragena yai yanna.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඕක අනිවා hack කරපු account එකක් !!! මු ගානට සල්ලි ටික අරගෙන මාරු වෙනවා තව දවස් දෙක තුනකින් අන්තිමට ebay එකට තමා බඩු ගත්ත එවූන්ට සල්ලි දෙන්න වෙන්නේ!!!:D:D:P

    ithin ebay money back gaurantee thyanawa neh :p
    ඔය money back guarantee එකෙන් අපේ ලංකාවේ එවුන් බඩු ඇවිල්ලත් refund ගන්න නිසා තමයි
    හුගක් sellers ලා ලංකාවට ship කරන්නේ නැත්තේ:frown::frown:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඕක අනිවා hack කරපු account එකක් !!! මු ගානට සල්ලි ටික අරගෙන මාරු වෙනවා තව දවස් දෙක තුනකින් අන්තිමට ebay එකට තමා බඩු ගත්ත එවූන්ට සල්ලි දෙන්න වෙන්නේ!!!:D:D:P

    ඔය money back guarantee එකෙන් අපේ ලංකාවේ එවුන් බඩු ඇවිල්ලත් refund ගන්න නිසා තමයි
    හුගක් sellers ලා ලංකාවට ship කරන්නේ නැත්තේ:frown::frown:

    ado sirawata atta
    mama games gatta eka dan lankawata ship karanne na
    mokek hari balu wadak karala