Ebay Help ekak onee..

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :dull:
    ප්‍රශ්ණ ටිකක් තියෙනවා අහන්න... අනේ දන්නවා නම් උත්තරයක් දාලා යන්න. ලොකු උදව්වක්..
    1. කවිරුහරි මට කියන්න පුලුවන්ද ජංගම දුරකතන Export කරන්න තහනම්ද කියලා ?
    2. තහනම් නම් අවසරය අරගෙන Export කරන්නේ කොහොමද ?
    3. Buyer සල්ලි එව්වොත්, ඒ සල්ලි වලින් ලංකාවෙන් Phone එක අරන් Economy Shipping එකක් දාලා රට යවන්න පුලුවන්ද ?
    (Buyer සල්ලි එව්වම Item එක Post කරන්න ඉස්සෙල්ලා ඒ සල්ලි අපේ අතට ගන්න පුලුවන්ද ? (ඒ සල්ලි වලින් Item එක අරන් Customer/buyer ට post කරන්න පුලුවනිද ? )
    :confused:

    අනේ මට පොඩි සප් එකක් දෙන්න... Bump එකක් හරි දාලා යන්න මචන්... :yes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Item එක Post කරන්න ඉස්සෙල්ලා ඒ සල්ලි අපේ අතට ගන්න Bae. Paypal hold karan innawa
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    mulin davs 21 ekak vthara hold wenawa. e tahre buyerta item eka labila eya ekata posstive feedback dunnoth mama hitahnne salli watenawa. Passe verified wela limit lift unama nam ehema awulak nedda koheda