Ebay Help Ekak Oni....

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ebay eken sd ekak gaththa.balinnm fake.pase baladdi seller unregester wela ebay eken.

    ebay eken waradila item not recieved case open kala(item is fake option ekak thibbe nathi nisa)mn more details wala mage wisthare kiwwa.but un case eka close karala item delivered kyla dala.

    paypal eunta message damma thama reply na.sathiyak withra wenwa.munwa khmda contact krnne?
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Yako top rated seller kenekgen ganna epaei. Mamath giya sathiye badu wagayak oder kala serama top rated. Dan ithin karanna deyak ne, e bey eketh original wagema patta chatter ewath thiyenawa kiyala mathaka thiya ganin
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    uba wede nagena bn
    $ kiyakda
    item not received kiyala demman ewidiyatama inna epai
    paypal ekengoda dagani paypal case eka den Escalate karapan seller response nethnam
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Top Rated විතරක් නෙමෙයි, අඩු තරමේ items 1,000 කට එහා පැත්තේ විකුණලා තියෙන්නත් ඕනේ.. 100% වැටෙනවා එකෙක් positive feedback දුන්නත්.. ඒ නිසා අවමය 1,000 කගේ වත් feedback බලලා තමයි සෙලර් හොදයිද කියන්න පුළුවන්..

    එක සිද්දියක් කියන්නම්.. එකෙක් cctv camera සෙට් එකක් දාලා තිබ්බා හෙනම අඩු ගානකට. ඒකම අනිත් උන්ගේ ගැන දෙගුණයක් විතර.. මුට 100 කගේ වගේ selling background එකක් තිබ්බ, 99.6% ක.
    මාත් බලන් හිටියා සති කීපයක්.. (මටත් ගන්න ඕනෑකමක් තිබ්බ නිසා) කොහොම හරි ඕනවට වඩා ලාබ වීම ගැන පොඩි සැකයක් තිබ්බ නිසා මං ගන්නේ නැතුව පහු කර කර හිටියේ, ගත්තු උන්ගේ reviews බලන්න.. හරියටම මාසෙකින් වගේ මුගේ ratings බැස්ස 90% ට විතර.. ඊලග සතියේ බලද්දී සෙලර් ebay එකෙත් නෑ... පරණ link එකට ගියාම item එක නෑ කියල වැටෙනවා.. Alert එකේ හිටපු නිසා මං බේරුනා.. අඩු ගාන දැකපු ගමන් ගත්තා නම් මාත් රු. 10,000 කට විතර කෙලවගන්නවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනිත් දේ තමයි, බොරුවට නම් බඩු ආවේ නෑ කියල කවදාවත් case open කරන්න එපා.. උබල එහෙම කරන වැඩ වලින් රටේ නම තමයි කැවෙන්නේ..
    මට කියපු වෙලාවට ආවේ නැති බඩුවක refund කරපු සල්ලි , ඒ බඩුව සතියක් පරක්කු වෙලා ආපු ගමන් මං ඒ ගැන කියල seller ට ආයිත් pay කළා..
     
    Mama danne nathi nisa awe na kyla damme.
    Dn khmda meka goda da ganne
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    oya paypal case ekak open karanna badu labune nehe kiala not descrribed nathuwa, oyata karala tiyenne boruwak nisa aniwaryayen refund labei, sellerth msg karanne nehene