Ebay help Please urgent

us6754

Member
Aug 24, 2011
96
6
0
Machan i listed an item and it was listed as an bidding item.

One buyer contacted me and told he will buy for a certain amount and i sent him a payment request in paypal.

I got the Confirmation email telling he has paid the amount and it states the item number and details of the ebay item.

But it doesnt show in ebay as the item is sold and it is not shown in the payments recieved in ebay.And the item is still listed as an active bidding item.

How to make it appear as it is sold and how do take the further steps??

Please HELP ME SOMEONE!!!!
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Buyer have to purchase your item though eBay and pay you as a normal eBay + PayPal transaction. If it's an auction, you'll have to wait until you reach the end date. May be end your auction manually.

    If you are new to eBay selling, you have to wait 20 days to become funds available. PayPal might held your funds until you establish a good eBay seller account.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Machan i listed an item and it was listed as an bidding item.

    One buyer contacted me and told he will buy for a certain amount and i sent him a payment request in paypal.

    I got the Confirmation email telling he has paid the amount and it states the item number and details of the ebay item.

    But it doesnt show in ebay as the item is sold and it is not shown in the payments recieved in ebay.And the item is still listed as an active bidding item.

    How to make it appear as it is sold and how do take the further steps??

    Please HELP ME SOMEONE!!!!
    ඉන්ගිරිසියෙන් ගැහුව හින්දා මට වැඩිය තෙරුනේ නැ.. තෙරුන හැටියට නම් උබ කරලා තියෙන්නේ ඊ බේ එකෙන් පරිබාහිරව පේපැල් ඉන්වොයිස් එකක් යවලා ඊබේ අයිටම් එකකට.. උබ බැන් වෙන්න ලගයි පුතො ඊ බේ එකෙන්.. මට තෙරුන විදිය හරි නම්.. උබට බැ ඊ බේ එකෙන් බයර් කෙනෙකුට හො බයර් කෙනෙකුට සෙලර් කෙනෙකුට හො ඩීල් කතා කරන්න ඊ බේ එකෙන් පිට නම් ගනුදෙනුව වෙන්නේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිත් දවසේ ඔහොම ඩීල් එකක් කතා කලොත් ඊ බේ එකේ මැසේජ් වලින් ඩීල් කතා කරන්න එපා, ෆොන් නම්බර් එකක් ඉල්ල ගන්න.. ඊට පස්සේ ඊමේල් වලින් ගනුදෙනුව කතා කරගන්න. උබ ඊබේ එකෙන් පිට ඩීල් කතා කරනවා කියලා ඊ බේ එකේ උන්ට ඇලට් උනොත් උබට ලයිෆ් ටයිම් බැ එකක් වෙනවා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    u have to wait 21days to get th money to paypal. that's hwo ebay works for new sellers.after 6months u will get th payments right away
    මූ කියන්නේ 21 days pending එක නෙමෙයි නේද බන්.. අයිටම් ඒක තාම බිඩින් කරන්න පුලුවන් තත්වේ තියනවා කියලා මූ කියන්නේ මේ සීන් එකට ඊබේ සම්බන්ඩයක් නැ වගේ මට පේන හැටියට.. මේ පොර වෙනම පේපැල් ඉන්වොයිස් එකක් යවලා, බයර් ඒකට පේමන්ට් එක කරලා.. ඉතින් ඊ බේ එකට ඒක අහුවෙන්නේ නැනේ සොල්ඩ් අයිටම් එකක් හැටියට..
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    මූ කියන්නේ 21 days pending එක නෙමෙයි නේද බන්.. අයිටම් ඒක තාම බිඩින් කරන්න පුලුවන් තත්වේ තියනවා කියලා මූ කියන්නේ මේ සීන් එකට ඊබේ සම්බන්ඩයක් නැ වගේ මට පේන හැටියට.. මේ පොර වෙනම පේපැල් ඉන්වොයිස් එකක් යවලා, බයර් ඒකට පේමන්ට් එක කරලා.. ඉතින් ඊ බේ එකට ඒක අහුවෙන්නේ නැනේ සොල්ඩ් අයිටම් එකක් හැටියට..
    ow mu karal tyne aruta invoice ekak ywala,.u ekaat paymnt krla.eka pending. and ebay eke mark wela na sold kiyla, ane manda karanna kalin ahanna epai owa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow mu karal tyne aruta invoice ekak ywala,.u ekaat paymnt krla.eka pending. and ebay eke mark wela na sold kiyla, ane manda karanna kalin ahanna epai owa
    දැන් ඔරිගිනල් අයිටම් එකට කවුරුහරි බිඩ් කලොත් මල හත් ඉලව්වයි.. මූට ඒ වගේම තව අයිටම් එකක් හොයන්න වෙනවා.දැන් මූට කරන්න තියෙන්නේ ඒබේ අයිටම් එක වේලාසන එන්ඩ් කරලා, අර පේමන්ට් එක කරපු එකාට අයිටම් එක යවන්න.
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    මචං ebay එකෙන් power bank එකක් (Portable gadget එකක් තියෙන්නෙ charge කරල පස්සෙ එකෙන් phone එහෙම charge කරන්න පුලුවන්) ගෙන්නපු කවුරු හරි ඉන්නවද ? පාව්ච්චියට කොහොමද මචං හොදයිද ? හොද එකක් ගෙන්නගෙන use කරන කෙනෙක් ඉන්නවනන් item link එක share කරනවද ? Thank you !