Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Ebay Help || Rep 10+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ebay හෙල්ප් එකක් ඕන සිංහලයිනි.....

මේකයි සීන් එක, මම Ebay එකෙන් පෙන් එකක් ගත්තා USB 3, 32GB

සුපිරි භාන්ඩේ,  කොපි වෙනවා තනි ඇහැට ඇඩෙන්න

මාස 6 ක් විතර හොදටම වැඩ කලා

ඒත් මේ මගුල එක පාරම වැඩ කරන්නෙ නැතුව ගියා,

මම Kingston එක contact කරලා ඇහුවා මොකද කරන්නෙ කියලා, උන් මට එක එක සොෆ්වයා කැලි එව එව කිව්ව මේවගෙන් ට්රයි කරන්න කියලා. එකකින් වත් හරි ගියේ නැ.

පස්සෙ මගෙන් Serial numbers / recipts එහෙම ඉල්ලුවා, ඊට පස්සෙ එව්වා මෙහෙම එකක්.

පස්සෙ මම Ebay එක මට ඒක දුන්න එකාට මම Mail කලා පොර කියනවා ඒක ඒවන්නලු,

තායිවානෙට

පෙන් එක ලොකු ගානක එකක් නම් නෙමෙයි, මට හිතෙනවා නිකං යවලා බලන්න.

මූ Ebay එකේ දාලා තිබ්බා අවුරුදු 5 ක් වගකියනවා කියලා  පොර ටිකක් sure එකක් වගේ,

මේ පහල ලින්ක් එකේ තියෙන්නෙ බුවාගෙ කඩ කැල්ල, පෙන් ඩ්රයිව්ම විකුනං ජීවත් වෙන එකක් වගේ

මුගෙ ගාන පට්ට අඩුයි, උබලත් ගන්නවා නම් මුගෙන් ගන්න, මම පෙන් 4 ක් ගෙනාවා මුගෙන්,

ඔක්කොම original ඒවා, හොරට ගහපු චාටර් බඩු නෙමෙයි ඔක්කොම හොදට වැඩ, මේක විතරයි මෙහෙම හරි උනේ,

http://www.ebay.com/sch/extremeprocessor/m.html?_nkw=&_armrs=1&_ipg=&_from=

මේ තියෙන්නෙ ඒ කාලෙ තිබ්බ Item එක

http://www.ebay.com/itm/140886697546

මේ තියෙන්නෙ මට ඒ බුවා එවපු එක.

මේක Site එකේ තියෙන විදියට check කරගත්තා Genuine Product එකක් කියලා, ඒකෙත් අවුලක් නැ.

මේක යවන්න ඕන Kingston එකටද Ebay Seller ද බං, උබලට මොකද හිතෙන්නෙ ?

register post එකේම යවන්නද ?

අනිත් එක කොහොමද බං මේක යවන්නෙ ? මෙහෙම යවපු එකෙක් නැද්ද ?

තායිවාන් වලට Pen එක යවන්න කීයක් විතර යයිද ?

මගෙ යාලුව්ක් Phone එකක් යවලා ඒක නම් ආයෙ ආවෙ නැ

උතතර දෙන සැමට රෙප් 10 බැගින් දෙනු ලැබේ,

[QUOTE="K_ZONE, post: 16683620, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"][SIZE="4"][COLOR="Red"][U]Ebay හෙල්ප් එකක් ඕන සිංහලයිනි.....[/U][/COLOR][/SIZE] මේකයි සීන් එක, මම Ebay එකෙන් පෙන් එකක් ගත්තා USB 3, 32GB [IMG]http://media.kingston.com/images/products/prodDT-DT111-64GB-img.jpg[/IMG] සුපිරි භාන්ඩේ, :D කොපි වෙනවා තනි ඇහැට ඇඩෙන්න :D මාස 6 ක් විතර හොදටම වැඩ කලා ඒත් මේ මගුල එක පාරම වැඩ කරන්නෙ නැතුව ගියා, මම Kingston එක contact කරලා ඇහුවා මොකද කරන්නෙ කියලා, උන් මට එක එක සොෆ්වයා කැලි එව එව කිව්ව මේවගෙන් ට්රයි කරන්න කියලා. එකකින් වත් හරි ගියේ නැ. පස්සෙ මගෙන් Serial numbers / recipts එහෙම ඉල්ලුවා, ඊට පස්සෙ එව්වා මෙහෙම එකක්. පස්සෙ මම Ebay එක මට ඒක දුන්න එකාට මම Mail කලා පොර කියනවා ඒක ඒවන්නලු, තායිවානෙට :oo::oo::baffled::baffled: පෙන් එක ලොකු ගානක එකක් නම් නෙමෙයි, මට හිතෙනවා නිකං යවලා බලන්න. මූ Ebay එකේ දාලා තිබ්බා අවුරුදු 5 ක් වගකියනවා කියලා :) පොර ටිකක් sure එකක් වගේ, මේ පහල ලින්ක් එකේ තියෙන්නෙ බුවාගෙ කඩ කැල්ල, පෙන් ඩ්රයිව්ම විකුනං ජීවත් වෙන එකක් වගේ :D මුගෙ ගාන පට්ට අඩුයි, උබලත් ගන්නවා නම් මුගෙන් ගන්න, මම පෙන් 4 ක් ගෙනාවා මුගෙන්, ඔක්කොම original ඒවා, හොරට ගහපු චාටර් බඩු නෙමෙයි ඔක්කොම හොදට වැඩ, මේක විතරයි මෙහෙම හරි උනේ, :no: [URL="http://www.ebay.com/sch/extremeprocessor/m.html?_nkw=&_armrs=1&_ipg=&_from="]http://www.ebay.com/sch/extremeprocessor/m.html?_nkw=&_armrs=1&_ipg=&_from=[/URL] මේ තියෙන්නෙ ඒ කාලෙ තිබ්බ Item එක [URL="http://www.ebay.com/itm/140886697546"]http://www.ebay.com/itm/140886697546[/URL] මේ තියෙන්නෙ මට ඒ බුවා එවපු එක. මේක Site එකේ තියෙන විදියට check කරගත්තා Genuine Product එකක් කියලා, ඒකෙත් අවුලක් නැ. මේක යවන්න ඕන Kingston එකටද Ebay Seller ද බං, උබලට මොකද හිතෙන්නෙ ? register post එකේම යවන්නද ? අනිත් එක කොහොමද බං මේක යවන්නෙ ? මෙහෙම යවපු එකෙක් නැද්ද ? තායිවාන් වලට Pen එක යවන්න කීයක් විතර යයිද ? මගෙ යාලුව්ක් Phone එකක් යවලා ඒක නම් ආයෙ ආවෙ නැ :no::no: උතතර දෙන සැමට [COLOR="Red"]රෙප් 10 [/COLOR]බැගින් දෙනු ලැබේ, :shocked::shocked::shocked:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom