Ebay හෙල්ප් එකක් ඕන සිංහලයිනි.....
මේකයි සීන් එක, මම Ebay එකෙන් පෙන් එකක් ගත්තා USB 3, 32GB
සුපිරි භාන්ඩේ,
කොපි වෙනවා තනි ඇහැට ඇඩෙන්න 
මාස 6 ක් විතර හොදටම වැඩ කලා
ඒත් මේ මගුල එක පාරම වැඩ කරන්නෙ නැතුව ගියා,
මම Kingston එක contact කරලා ඇහුවා මොකද කරන්නෙ කියලා, උන් මට එක එක සොෆ්වයා කැලි එව එව කිව්ව මේවගෙන් ට්‍රයි කරන්න කියලා. එකකින් වත් හරි ගියේ නැ.
පස්සෙ මගෙන් Serial numbers / recipts එහෙම ඉල්ලුවා, ඊට පස්සෙ එව්වා මෙහෙම එකක්.
පස්සෙ මම Ebay එක මට ඒක දුන්න එකාට මම Mail කලා පොර කියනවා ඒක ඒවන්නලු,
තායිවානෙට

පෙන් එක ලොකු ගානක එකක් නම් නෙමෙයි, මට හිතෙනවා නිකං යවලා බලන්න.
මූ Ebay එකේ දාලා තිබ්බා අවුරුදු 5 ක් වගකියනවා කියලා
පොර ටිකක් sure එකක් වගේ,
මේ පහල ලින්ක් එකේ තියෙන්නෙ බුවාගෙ කඩ කැල්ල, පෙන් ඩ්‍රයිව්ම විකුනං ජීවත් වෙන එකක් වගේ
මුගෙ ගාන පට්ට අඩුයි, උබලත් ගන්නවා නම් මුගෙන් ගන්න, මම පෙන් 4 ක් ගෙනාවා මුගෙන්,
ඔක්කොම original ඒවා, හොරට ගහපු චාටර් බඩු නෙමෙයි ඔක්කොම හොදට වැඩ, මේක විතරයි මෙහෙම හරි උනේ,
http://www.ebay.com/sch/extremeprocessor/m.html?_nkw=&_armrs=1&_ipg=&_from=
මේ තියෙන්නෙ ඒ කාලෙ තිබ්බ Item එක
http://www.ebay.com/itm/140886697546
මේ තියෙන්නෙ මට ඒ බුවා එවපු එක.
මේක Site එකේ තියෙන විදියට check කරගත්තා Genuine Product එකක් කියලා, ඒකෙත් අවුලක් නැ.
මේක යවන්න ඕන Kingston එකටද Ebay Seller ද බං, උබලට මොකද හිතෙන්නෙ ?
register post එකේම යවන්නද ?
අනිත් එක කොහොමද බං මේක යවන්නෙ ? මෙහෙම යවපු එකෙක් නැද්ද ?
තායිවාන් වලට Pen එක යවන්න කීයක් විතර යයිද ?
මගෙ යාලුව්ක් Phone එකක් යවලා ඒක නම් ආයෙ ආවෙ නැ

උතතර දෙන සැමට රෙප් 10 බැගින් දෙනු ලැබේ,

මේකයි සීන් එක, මම Ebay එකෙන් පෙන් එකක් ගත්තා USB 3, 32GB
සුපිරි භාන්ඩේ,
කොපි වෙනවා තනි ඇහැට ඇඩෙන්න 
මාස 6 ක් විතර හොදටම වැඩ කලා
ඒත් මේ මගුල එක පාරම වැඩ කරන්නෙ නැතුව ගියා,
මම Kingston එක contact කරලා ඇහුවා මොකද කරන්නෙ කියලා, උන් මට එක එක සොෆ්වයා කැලි එව එව කිව්ව මේවගෙන් ට්‍රයි කරන්න කියලා. එකකින් වත් හරි ගියේ නැ.
පස්සෙ මගෙන් Serial numbers / recipts එහෙම ඉල්ලුවා, ඊට පස්සෙ එව්වා මෙහෙම එකක්.
Thanks for your reply. We are sorry but it appears this drive is faulty and replacement is required. Please contact your place of purchase for warranty.
Please be advised that as long as the item is a genuine Kingston product, no physical damages and within Kingston warranty terms, it is eligible for Kingston warranty. If returned item does not meet warranty conditions, it will be rejected and returned to user. For more details about Kingston warranty statement, please refer to link below.
FYI,
Thank you & regards,
**********************************************
Tracy xxxxxxx
Customer Service
Kingston Technology Far East Co.
පස්සෙ මම Ebay එක මට ඒක දුන්න එකාට මම Mail කලා පොර කියනවා ඒක ඒවන්නලු,
තායිවානෙට

පෙන් එක ලොකු ගානක එකක් නම් නෙමෙයි, මට හිතෙනවා නිකං යවලා බලන්න.
මූ Ebay එකේ දාලා තිබ්බා අවුරුදු 5 ක් වගකියනවා කියලා
පොර ටිකක් sure එකක් වගේ,මේ පහල ලින්ක් එකේ තියෙන්නෙ බුවාගෙ කඩ කැල්ල, පෙන් ඩ්‍රයිව්ම විකුනං ජීවත් වෙන එකක් වගේ

මුගෙ ගාන පට්ට අඩුයි, උබලත් ගන්නවා නම් මුගෙන් ගන්න, මම පෙන් 4 ක් ගෙනාවා මුගෙන්,
ඔක්කොම original ඒවා, හොරට ගහපු චාටර් බඩු නෙමෙයි ඔක්කොම හොදට වැඩ, මේක විතරයි මෙහෙම හරි උනේ,

http://www.ebay.com/sch/extremeprocessor/m.html?_nkw=&_armrs=1&_ipg=&_from=
මේ තියෙන්නෙ ඒ කාලෙ තිබ්බ Item එක
http://www.ebay.com/itm/140886697546
මේ තියෙන්නෙ මට ඒ බුවා එවපු එක.
Dear customer
we're so sorry for you
it's may cause damage in ship process.
please send back to
(use the cheapest way,
don't need registered)

Last edited: