මම ebay එකෙන් කැමරාවක් ගන්න හිතන් ඉන්නේ එකේ තියෙන්නේ $450 කියලා....ඒ කියන ගානටම ගෙන්නා ගන්න පුලුවන් වේද? සුවර් එකටම බඩු එවයිද??? ඔයලා මොකද ඒ ගැන හිතන්නේ......අනේ දන්න කෙනෙක් ඉන්නවානම් හෙල්ප් කරන්නකො....

slr gannava nam sony ganna epa yodayo.canon /nikon ganin![]()
ebay eken gannakota keeyak weidha?
keeyaka vithara ekakda uba balanne.nikon ekak thamai mama nam vadiyenma recommend karanne
50000 k wage..