Ebay Help

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    ebayhelpr.jpg
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    UK වලින් පිටතදි පාර්සලයට එයාට වගකීම බාර ගන්න බෑ කියනවා වගේ. මොකද recorded delivery ලංකාවෙ තැපැල් සේවයේ නැති නිසා.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ලංකාවට ඕක ගෙන්න ගත්තොත්, ඒක ගන්න වෙන්නේ D R Wijewardena මාවතෙ තියෙන තැපැල් කන්තෝරැවෙන් වෙන්න පුළුවන්
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේ item එකේ UK වල ‍ඇතුලත තැපැල් ගාස්තුව තමයි £5.95. නමුත් Europe හා Canada වලට තැපැල් කරන්න කැමතියි කියලා තියෙනවා. ඒකට මිලදී ගන්නා අමතර ගාස්තු ගෙවන්න ඕනා වෙනවා. ලංකාවට එවන තැපැල් ගාස්තුවත්, එවන්න පුළුවන් කියලාවත් වෙලලෙන්දා සදහන් කරලා නෑ.
    එතකොට මේක ලංකාවට එවන එකට වෙනම අමතර ගාස්තුවක් ඉල්ලනවාද දැන්?