මේ item එකේ UK වල ඇතුලත තැපැල් ගාස්තුව තමයි £5.95. නමුත් Europe හා Canada වලට තැපැල් කරන්න කැමතියි කියලා තියෙනවා. ඒකට මිලදී ගන්නා අමතර ගාස්තු ගෙවන්න ඕනා වෙනවා. ලංකාවට එවන තැපැල් ගාස්තුවත්, එවන්න පුළුවන් කියලාවත් වෙලලෙන්දා සදහන් කරලා නෑ.
එතකොට මේක ලංකාවට එවන එකට වෙනම අමතර ගාස්තුවක් ඉල්ලනවාද දැන්?