ebay help!!!!!!!

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මේක මහ ගොන් ප්‍රශ්නයක්ද දන්නෑ. ඒ වුනාට මට මේක තේරෙනනෑ මචං. දැන් මං ඔන්න ebay එකෙන් මොකක් හරි විකුණුවා කියමුකො. දැන් මං මේක මූට යවන්න එපැයි. ඉතින් දැන් ඕක පැක් කරලා කොහෙද අරන් යන්න ඕනේ? post office එකටද? නැත්තන් වරායටද?? අනේ මට තේරෙනනෑ මචන්.. :no::no::no: අනේ දන්න කවුරු හරි කියනවද????:confused::confused:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Oya yawanne shipping service ekakin nam e thanakata yanna , nattam normal post eke nam post office ekata yanna..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    තැපෙල් කන්තෝරුවට අරන් ගිහින් සාමාන්‍ය තැපෑලේ යවන්නත් පුළුවන්.
    EMS යවන්නත් පුළුවන්. (SL POST වලින්මයි EMS කරන්නෙත්)
    නැත්තම් DHL එකට ගිහින් එකෙන් යවන්නත් පුළුවන් (වියදම වැඩි)
    Fedex එකට ගිහින් එකෙන් යවන්නත් පුළුවන් (DHL වලට වැඩ වියදම අඩුයි-EMS වලට වැඩ වියදම වැඩී )
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ela.ethakota a deke wenasa mokakda?

    wenasa machan DHL wage service ekakin yawanawa nam item eke status (tracking number) balaganna puluwan, tawa fast shipping tiyanawa. Service eka hodai ganan wadi.
    Mehe normal postage eke yawanawa nam ganan adui , tikak kal yanawa, no tracking details.
    -awasiya tiyenne bariwelawat customer item eka labun na kiuwot oyata hoyaganna widiyak na.
    DHL wage service ekakin yawwa nam ehema wenne na machan
     
    ela ela machan thanks....
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpbyikizuna.png
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    DHL නම් සැහෙන ගණන් වැඩි.
    Fedex නම් ටිකක් අඩුයි.
    හැබයි EMS තමා Tracking එක්ක අඩුවටම Buyer ට තැපෙල් කරන්න පුළුවන්.
    සාමාන්‍ය තැපෑලට වඩා EMS ,DHL ,Fedex වගේ එකකින් යවන එක හොදයි.
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    DHL නම් සැහෙන ගණන් වැඩි.
    Fedex නම් ටිකක් අඩුයි.
    හැබයි EMS තමා Tracking එක්ක අඩුවටම Buyer ට තැපෙල් කරන්න පුළුවන්.
    සාමාන්‍ය තැපෑලට වඩා EMS ,DHL ,Fedex වගේ එකකින් යවන එක හොදයි.

    greate මචන් වටිනවා..
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    paypal eken money transfer karanna beri nam ei moneybookers wage ekak pawichchi karan nette?