මේක මහ ගොන් ප්රශ්නයක්ද දන්නෑ. ඒ වුනාට මට මේක තේරෙනනෑ මචං. දැන් මං ඔන්න ebay එකෙන් මොකක් හරි විකුණුවා කියමුකො. දැන් මං මේක මූට යවන්න එපැයි. ඉතින් දැන් ඕක පැක් කරලා කොහෙද අරන් යන්න ඕනේ? post office එකටද? නැත්තන් වරායටද?? අනේ මට තේරෙනනෑ මචන්.. 

අනේ දන්න කවුරු හරි කියනවද????



අනේ දන්න කවුරු හරි කියනවද????


