Ebay Help

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanla Mama Dan dawas 4 witara kalin Item ekak order kara. Mata waradila Item eka 2 parak order una. eth man Pay kare ekakata witarai. ada Ebay eken Case ekak Open karala Unpaid Item kiyala Sep 06 kalin gewana kiyala man dan mkada bn karanne? Meka Cancel karagane kohomada?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Seller ට MSG එකක් දාපන් සීන් එක කියලා...ඌ එතකොට කැන්සල් කරයි....
    :no:
    බැහැ මචං ,,seller ට අපේ file එකේ තියන දෙයක් cancel කරන්න බැහැ ,,,
    මටත් ඔහොම දෙයක් දැන් දවස් දෙකකට උඩදී උනා ..
    මමත් ebay එකටයි seller ටයි දෙන්නටම කිව්වා.
    seller මට මේ mes එක එවලා තිබුනා.

    Sorry, it is not our province.It's will be closed automatically in a little while.

    මමත් හිතන්නේ ඕක
    automatically අයින් වෙයි ,,බයවෙන්න දෙයක් නැහැ

    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    :no:
    බැහැ මචං ,,seller ට අපේ file එකේ තියන දෙයක් cancel කරන්න බැහැ ,,,
    මටත් ඔහොම දෙයක් දැන් දවස් දෙකකට උඩදී උනා ..
    මමත් ebay එකටයි seller ටයි දෙන්නටම කිව්වා.
    seller මට මේ mes එක එවලා තිබුනා.

    Sorry, it is not our province.It's will be closed automatically in a little while.

    මමත් හිතන්නේ ඕක
    automatically අයින් වෙයි ,,බයවෙන්න දෙයක් නැහැ

    ela. rth machan mage oita isela account ekak thibila block una oyawage 3 k 4kma man order karala. pay karane nathuwada koheda
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    :no:
    බැහැ මචං ,,seller ට අපේ file එකේ තියන දෙයක් cancel කරන්න බැහැ ,,,
    මටත් ඔහොම දෙයක් දැන් දවස් දෙකකට උඩදී උනා ..
    මමත් ebay එකටයි seller ටයි දෙන්නටම කිව්වා.
    seller මට මේ mes එක එවලා තිබුනා.

    Sorry, it is not our province.It's will be closed automatically in a little while.

    මමත් හිතන්නේ ඕක
    automatically අයින් වෙයි ,,බයවෙන්න දෙයක් නැහැ

    ela. rth machan mage oita isela account ekak thibila block una oyawage 3 k 4kma man order karala. pay karane nathuwada koheda

    ඌ ඕපන් කරපු එකක්නම් පුලුවන්ම් මචං...උබ බය වෙන්න එපා ඕක නිකන්ම ඉවර වෙලා යනවා...උබේ එකයුන්ට් ඕක තියෙනවා..අවුලක් වෙන්නේ නැ බය වෙන්න එපා...ebay එක අපේ පැත්තේ :yes::cool:
     
    kilack

    Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    මචන් මටත් ඔහොම සීන් එකක් වුනා.... උඹ පල්ලෙහ තියෙන steps කරපන්...
    1) go to my ebay
    2) select summery
    3) tick the item what you ordered
    4) press archive button below on the list

    :D:D:D
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    seller ne bn unpaid ekak open karanna aththe? ehema natham baya wena epa bn. ebay ekenma eka cancel karala dai. habai aith oya wage wada nam wenna denna epa. ehema unoth aul
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    seller ta msg ekak dapan eccharai waradimak une kiyala matath ehema wela msg dammama u case eka ain kara gena thibuna
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    bad feed back record wenne seller case eka passen pannuwoth witharayi. oo dannavane weradila kiyala. e hinda oo pursue karana ekak nehe. nikamma iwaraweyi.
    mama mata case daapu ekekta wenama acc ekak hadala maara rag ekak dunna. e acc eka thaama thiyanava :D