ebay help

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    images

    අපේ අම්මගේ blood preasure වැඩි වෙලා කියලා ඩොක්ටර් කෙනෙක් කිව්වා....
    නිතර චෙක් කර ගන්න එක හොඳ නිසා එකක් ගන්න කියලා හිතුවේ....


    අතේ මැණික් කටුව ලඟට තියලා preasure චෙක් කරන ඒවා තමයි ගොඩාක් තියෙන්නේ. ඒවා හොඳයිද?
    මේ item එක සුපිරියට වැඩද බං accurate ද?

     
    Last edited:

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පැටියා;18155404 said:
    නෑ බං මේ ටිකේ මොකුත් ඔනලයින් කරන්නෙ නෑ :sorry:
    මේ item එක සුපිරියට වැඩද බං accurate ද? :)

    තාම වැඩ කරනවා බන්..මේක වැඩ කරනවා තාම අවුලක් නැ.හැබැයි චෙක් කරන වෙලාවට ඇත හෙල්ලුවොත් වෙනස් වෙනවා.පොඩි පොඩි වෙනස් කම් වෙනවා..හොස්පිටල් වල තියෙන එකයි මේකයි ලග තියලා අපි පොඩ්ඩක් බලනවා.

    මං ෆෝන් එක root කලා..හොද player එකක් කියපන්කො දන්නා
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    පැටියා;18155404 said:
    නෑ බං මේ ටිකේ මොකුත් ඔනලයින් කරන්නෙ නෑ :sorry:
    මේ item එක සුපිරියට වැඩද බං accurate ද? :)

    ඔව් බන්, මටත් අන්න ඒක තමයි දැනගන්න ඕනේ.
    මේ item එක සුපිරියට වැඩද බං accurate ද?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    experience eken kiyanne owage acurrecy eka madi bn ekai tama stethescope ekama api use karanne
    hariyata anshaketa thibbe nathath wenas wenawane
    100percent nathat roughly maninna oka hodai bn