ebay course එක කරන්න මෙයාලා හොඳයිද ?

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    මේකයි මගේ මල්ලි කෙනෙක් ebay කෝස් එකක් කරන්න මේක හොඳයිද කියලා ඇහුවා මේ කේ course එක කරපු අය ඉන්නවද ?
    හොඳයිද ?
    වෙන මොනවද හොඳ ආයතන තියෙන්නේ ?
    මෙයාලා කෝස් එකට රුපියල් 5000ක් කියනවා කියලා කිව්වා
    මේක ගැන මට දන්න අය විස්තර ටිකක් දෙන්න

    WhatsApp Image 2024-11-24 at 18.34.29_eb08f222.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    අනේ සල්ලි වියදම් නොකර yt බලන්න , ඒත් මදිනම් udemmy කෝස් එකක් කරන්න . ලංකාවේ ඉන්නේ හොර පක්කුන්ගේ කොස් ඔය
     
    • Like
    Reactions: Gajaman007

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    What the heck? You don't need to pay someone to learn how to use eBay! Just google it. There are tons of videos and articles already existing.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔය වගේ දේවල් තමන්ට තනියෙන් web search කරලා youtube වගේ බලලා ඉගෙන ගන්න බැරි නම් course කරා කියලා සාර්ථක වෙන්න අමාරුයි.
    Course කරන අය තමන් ebay sell කරලා කෝටිපතියෙක් වෙලා පාඩුවෙ ඉන්නෙ නැතුව රු 5000 ට ඔයාට කියාදීලා ඔයාව කෝටිපතියෙක් කරන්න හදන්නෙ ඔයාට තියෙන ආදරේටද නැත්නම් ebay sell කරනවාට වඩා ebay sell කරලා සල්ලි හොයන්න පුලුවන් කියලා course කරලා සල්ලි හොයන්න පුලුවන් හින්දාද කියලා හිතලා බලන්න 🤷‍♂️
     
    • Like
    Reactions: bdnsp and Error365!

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    ඔය වගේ දේවල් තමන්ට තනියෙන් web search කරලා youtube වගේ බලලා ඉගෙන ගන්න බැරි නම් course කරා කියලා සාර්ථක වෙන්න අමාරුයි.
    Course කරන අය තමන් ebay sell කරලා කෝටිපතියෙක් වෙලා පාඩුවෙ ඉන්නෙ නැතුව රු 5000 ට ඔයාට කියාදීලා ඔයාව කෝටිපතියෙක් කරන්න හදන්නෙ ඔයාට තියෙන ආදරේටද නැත්නම් ebay sell කරනවාට වඩා ebay sell කරලා සල්ලි හොයන්න පුලුවන් කියලා course කරලා සල්ලි හොයන්න පුලුවන් හින්දාද කියලා හිතලා බලන්න 🤷‍♂️
    well said :yes::yes:
     
    • Like
    Reactions: xVOLDYx

    Amaviauto

    Member
    Jul 19, 2018
    4
    1
    3
    මෙහෙමයි මච0. දැනට මමත් Ebay Dropshipping කරන්න try කරන කෙනෙක්. දැන් course කරල තෙරුමක් නෑ මොකද ගොඩක් වෙලාවට Account Restrict කරනව .දැනට policy අනුව China වල Items ලන්කාවේ Accounts වලින් ලිස්ට් කරන්න දෙන්නෙ නෑ. දැන් කරන්නේ China Items ලන්කාවෙ Location යවන එක. ඊත් දැන් ඒකත් කරන්න අමාරුයි,