සහෝලා මම ebay එකෙන් samsung galaxy note 4 එකක් ගෙන්නන්න හිතගෙන ඉන්නෙ.
මගෙ අතෙ ගොඩක් සල්ලි නැ. මෙකත් බොහොම අමරුවෙන් එකතුකරගත්තෙ.
Rs. 45000 වගෙ තියෙන්නෙ.
Note 5 එකට ආස නැහැ.
දැන් මෙ Phone eaka samsung කොම්පැනි එකෙන් රිලීස් කරන්නෙ නැහැ .
ලන්කවෙ කොහෙවත් සීල් පැක් ගන්නත් නැ. මම Ebay Sellergen අහුව දැන් මෙ Phone එක කොම්පැනි එකෙන් රිලීස් කරන්නෙ නැත්තම් Ebay එකෙ කොහොමද තියෙන්නෙ කියල.
Seller කියනව Company එකෙන් issue කරන්නෙති උනම සෙල් කරන්න ලොකු ස්ටොක් එකක් Ebay එක අරන් තියගන්න්වලු.
Sensors ගොඩක් තියන මෙ features තියන වෙන phone එකක් 45000 වගෙ ගන්න නැහැ මම දන්න තරමට.
එබයි එකෙන් ගෙනත් අනාත උන අයත් ඉන්නව.
Replica/High copy එහෙමත් එවනව. Ebay එකෙන් phone ගෙන්නල Experience තියන අය මට හෙල්ප් එකක් දෙන්න.
ජය වේව!

Last edited:

Thanks saho!