මචංලා...
අලුත් අවුරුද්දෙ නිකං ඉන්න ගමන් මට හිතුන දෙයක් ගැනයි මෙ අහන්නෙ.
මොකද ගමෙ ආවා කියල ඉස්සර වගෙ කනා මුට්ටි බිදින්නද..
Netflix streaming දා ගෙන බැලුවට මම ආස කරන හැම movie එකම එකෙ නැහැ.
3. දැන් Smart Phone එකෙන් Movie එක Play කර ගන්න ඔනි Sinhala Sub එක්ක. එහෙම කරන්න පුලුවන්ද බන් සිරාවටම?
මෙ දෙ හරියට කරන විදිහ සහ ඔනි කරන APPS ගැන අදහසක් තියෙනව නම් කියන්නකො.
සැමට කිරියෙන් පැනියෙන් ඉතිරෙන 2024 සුභ නවවසරක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනව..!

මට පුලුවන් නම් මෙ හිතන විදිහට මට ඔනි කරන Movie download කරල බලන්න පුලුවන් විදිහක් කියල දියල්ලකො ....
1. Movie එක online download කර ගන්නව Smart Phone එකට (එහෙම ලැපෙ වගෙ movie torrent බාන්න පුලුවන්ද smart phone එකෙන්?)
2. ඊට පස්සෙ එකට ගැලපෙන Sinhala sub එකත් බා ගන්නව
3. දැන් Smart Phone එකෙන් Movie එක Play කර ගන්න ඔනි Sinhala Sub එක්ක. එහෙම කරන්න පුලුවන්ද බන් සිරාවටම?
4. මෙකම Phone එකෙ Screen එක Smart TV එකට Share කරල බලන්න පුලුවන් අවුලක් නැතුව?