Help..help..! සිංහළ sub දා ගෙන Smart 4n එකෙන් Smart Tv එකට?

dasunit

Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    මචංලා...

    අලුත් අවුරුද්දෙ නිකං ඉන්න ගමන් මට හිතුන දෙයක් ගැනයි මෙ අහන්නෙ.
    මොකද ගමෙ ආවා කියල ඉස්සර වගෙ කනා මුට්ටි බිදින්නද..:no:

    Netflix streaming දා ගෙන බැලුවට මම ආස කරන හැම movie එකම එකෙ නැහැ.

    මට පුලුවන් නම් මෙ හිතන විදිහට මට ඔනි කරන Movie download කරල බලන්න පුලුවන් විදිහක් කියල දියල්ලකො ....

    1. Movie එක online download කර ගන්නව Smart Phone එකට (එහෙම ලැපෙ වගෙ movie torrent බාන්න පුලුවන්ද smart phone එකෙන්?)​

    2. ඊට පස්සෙ එකට ගැලපෙන Sinhala sub එකත් බා ගන්නව​

    3. දැන් Smart Phone එකෙන් Movie එක Play කර ගන්න ඔනි Sinhala Sub එක්ක. එහෙම කරන්න පුලුවන්ද බන් සිරාවටම? :confused:

    4. මෙකම Phone එකෙ Screen එක Smart TV එකට Share කරල බලන්න පුලුවන් අවුලක් නැතුව?​



    How_to_cast_iPhone_Android_phone_to_TV.jpg


    මෙ දෙ හරියට කරන විදිහ සහ ඔනි කරන APPS ගැන අදහසක් තියෙනව නම් කියන්නකො.
    සැමට කිරියෙන් පැනියෙන් ඉතිරෙන 2024 සුභ නවවසරක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනව..! 🙏🙏🙏
     

    54H4N

    Active member
  • Feb 20, 2018
    105
    156
    43
    Torrent download karanna puluwan. Mn use karanne Free Download Manager app eka.

    Subtitle ekka play karanna use karanne VLC app eka. (Sinhala subtitle ekka nm try karala balala ne)

    Smart TV ekata cast karala balanna puluwan.

    Mage smart tv ekak nethi nisa daraz eken gaththu anycast kiyala podi gadget ekak thiyenawa tv eke hdmi port ekata gahana.
     
    • Like
    Reactions: dasunit

    dasunit

    Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    Torrent download karanna puluwan. Mn use karanne Free Download Manager app eka.

    Subtitle ekka play karanna use karanne VLC app eka. (Sinhala subtitle ekka nm try karala balala ne)

    Smart TV ekata cast karala balanna puluwan.

    Mage smart tv ekak nethi nisa daraz eken gaththu anycast kiyala podi gadget ekak thiyenawa tv eke hdmi port ekata gahana.
    iPhone walata situation eka kohomada sahoo?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    18,929
    22,896
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අයි පෝං තියන් හිඟන මිටි වැඩ කරන්න එපා. ෂල්ලි දීල බලපම්.

    අඩුකුළේ ඇන්ඩ්‍රොයිඩ් මිට්ටෙක් නම් ටෙලිග්‍රෑම් වලින් මූවි එක බාගෙන කොහේ හරි ගුබ්බෑයමකින් ශිංහළ උපසිරැසිත් බාගෙන ස්ක්‍රීන් කාස්ට් කරල බලපම්.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,089
    113
    මචංලා...

    අලුත් අවුරුද්දෙ නිකං ඉන්න ගමන් මට හිතුන දෙයක් ගැනයි මෙ අහන්නෙ.
    මොකද ගමෙ ආවා කියල ඉස්සර වගෙ කනා මුට්ටි බිදින්නද..:no:

    Netflix streaming දා ගෙන බැලුවට මම ආස කරන හැම movie එකම එකෙ නැහැ.

    මට පුලුවන් නම් මෙ හිතන විදිහට මට ඔනි කරන Movie download කරල බලන්න පුලුවන් විදිහක් කියල දියල්ලකො ....

    1. Movie එක online download කර ගන්නව Smart Phone එකට (එහෙම ලැපෙ වගෙ movie torrent බාන්න පුලුවන්ද smart phone එකෙන්?)​

    2. ඊට පස්සෙ එකට ගැලපෙන Sinhala sub එකත් බා ගන්නව​

    3. දැන් Smart Phone එකෙන් Movie එක Play කර ගන්න ඔනි Sinhala Sub එක්ක. එහෙම කරන්න පුලුවන්ද බන් සිරාවටම? :confused:

    4. මෙකම Phone එකෙ Screen එක Smart TV එකට Share කරල බලන්න පුලුවන් අවුලක් නැතුව?​



    View attachment 228024

    මෙ දෙ හරියට කරන විදිහ සහ ඔනි කරන APPS ගැන අදහසක් තියෙනව නම් කියන්නකො.
    සැමට කිරියෙන් පැනියෙන් ඉතිරෙන 2024 සුභ නවවසරක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනව..! 🙏🙏🙏
    ඔය සේරම කරන්න තියෙන ලේසිම, සරලම ක්‍රමය OnaHuptak බං.

    https://bit.ly/onahuptk

    ඔව් phone එකෙන්ම තමන්ගෙ google drive එකට torrent (සහ වෙන වීඩියෝ, වැල් ඕන දෙයක්) බාලා google drive එකෙන් ලස්සනට stream කරන්න පුළුවන්. නැත්තම් ඉතින් කැමති නම් google drive එකෙන් phone එකට බා ගන්නත් පුළුවන්. Slow torrent වුණත් එතකොට බාන්න ලේසියිනෙ.

    TV එකට cast කරනවට වඩා මම හිතන විදිහට නම් google drive එකට TV එකෙන් ගිහින් බලන එක ලේසියි. එකම නමින් subtitle file එක Drive දැම්මාම (same folder) ඉබේම එ‍්ක ගන්නවා. නැත්තම් MX Player එකෙන් phone එකේ play කරලා එතනින් cast කරගන්නත් පුළුවන්. හැබැයි crack එකක් හරි premium එක ගෙවලා හරි ගනින් නැත්නම් ad එක්ක ටිකක් සාපයක් වෙනවා.
     
    • Love
    Reactions: 54H4N

    dasunit

    Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    අයි පෝං තියන් හිඟන මිටි වැඩ කරන්න එපා. ෂල්ලි දීල බලපම්.

    අඩුකුළේ ඇන්ඩ්‍රොයිඩ් මිට්ටෙක් නම් ටෙලිග්‍රෑම් වලින් මූවි එක බාගෙන කොහේ හරි ගුබ්බෑයමකින් ශිංහළ උපසිරැසිත් බාගෙන ස්ක්‍රීන් කාස්ට් කරල බලපම්.
    iPhone eke balanawata wada TV goda deneka balanna puluwanne. ekai ahuwe kohomada meka karanne kiyala