ebay help

index404

Active member
  • Dec 16, 2017
    249
    108
    43
    මචන්ලා ebay sell කරන්න අලුතෙන් සෙට් උනේ...
    paypal account එක philippines හදල සම්පත් card එක දීලා item එක list කළා.


    19fScreenshot1.jpg


    ඕක එනවා... කරන්න දේවල් එක එක ඒවා තියනව,,, දන්නා කෙනෙක් කියන්න
     

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Sampath card eka nam sure na bn...paypal walata...com bank or hnb card ekak add karala balapn..