eBay item received after 4 months

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචන් මට නම් uk වලින් ගන්න බඩු දවස් 4න් එනවා italy වලට
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    hama pattenma lankawa thucheethai meyaa..
    kalakanni seewawan
    kaalakanni minissu
    mama adambarayen kiyanawa lankawe internet pawicchi karana hama ekatama hoda molayak thiyenawa unta tikak hari manussa kamak kiyala deyak thiyeanwa eth oya nikanma nikan ude dawal kala inna harak maha awajathakayo okun marenna one
    :eek:
    :)
    එල එල කොහොම හරි උඹට බඩුටික ලැබුනනේ................
    ow machan ;)

    සුභ අනාගතයක්
    :yes:
    මචන් මට නම් uk වලින් ගන්න බඩු දවස් 4න් එනවා italy වලට
    machan lankawatath ehema thamai
    man ara gatta i900 phone eka dawas 4 n colombata awa
    lankawe athuledi thamai delay wenne :growl:

    mage parcel ekak aawa maasa thunakata passe, mam hitanne lankawe post wala mokak hari awulak thiyenwa,a
    ow machan cha mail service :frown:
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    ඔබගේත් eBay පාර්සල් ලැබීමට ප්‍රමාද වී ඇත්නම් කරුණාකර ඉවසීමෙන් සිටින්න. කෙදිනකදී හෝ ඔබට එය ලැබෙනු ඇත. :)
    මන්ද යත් අප රට තුල ඇති විශිෂ්ඨ තැපැල් සේවය නිසාය. :lol:

    me kathawanum sahathika aththa machan
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    මට පෙනෙන ආකාරයට මෙහිදී අක්‍රමතාවය සිදුවී ඇත්තේ eBay මගින් නොව ලංකාවේ තැපැල් සේවය මගිනි.
    එබැවින් ඔවුන් විසින් එවන ලද දෙවන පාර්සලයද ඉදිරි දිනවලදී ලැබීමට ඉඩ ඇත. ;)

    මන්ද යත් අප රට තුල ඇති විශිෂ්ඨ තැපැල් සේවය නිසාය. :lol:


    :lol::lol: 100% true mchn :yes:
     

    Similar threads