ehmmm balamu henn ewade karalaමුලින් පළවෙනි එකට පොසිටිව් ෆීඩ්බෑක් එකක් අරන් හිටිය නම් ඕක නිකම්ම හරි යනවා
ඉක්මනට ඕන නම් උන්ට කෝල් කරලා කියපන් අයිටම් ගොඩක් තියෙනවා ලිස්ට් කරන්න කියලා
call karala limit increase karaganna oni kiyanna. kiyanna oya laga item godak thiyenawa eka eka variation ekka kiyala. ethakota ikmanata increase karala denawa![]()
Elaa.machan man pp haduwe wena ratak dala nisa awulk wei da

mokakda rata. ehema awulak naha. ebay paypal kiyanne dn company dekak.
so paypal awulak naha mokak wunath . kohomath adyen awama paypal
wenuwata godak karadara adu wei![]()