Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Ebay money refund help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ඌ ReFund කරනවා කිව්වානම් එවෙලේම උනත් Refund කරන්න පුලුවන්නේ.. ඉතින් දවසකට දෙකකට වඩා බලන්න එපා.. Purchase History වල උඹේ Item එක තියෙනවානේ එකේ අගට තියෙන $ Sign එක Refund කලාම වෙනස් වෙනවා.. එහෙම වෙලානම් හරි.. Check ගන්නම ඕනේනම් ඊටපස්සේ PayPal එකට ලොග් වෙලා බලන්න Payment Record එකම Refund කියලා පෙන්නනවා..

සල්ලි ගෙවපු දවසේ ඉඳලා දවස් 45ක් ඇතුලත Case 1ක් Open කරන්න පුලුවන් !! (එහෙම කියලා Case 1කට දවස් 30ක්වත් යනකන් ඉන්න. මොකද අපේ රටේ තැපෑල පරක්කුනේ )

දවස් 45ට දවස් 7ක් විතර ලංවෙද්දි Purchase History වල Item එකට යටින් පොඩියට දිනය වැටිලා ප්රශ්නයක් තියෙනවානම් ඒ දිනයට කලින් Resolution Center 1ට යන්න කියලා වැටෙනවා..

ඉතින් එහෙම වැටෙන්න ගත්තම හරි එහෙම නැත්තං ( Shipped Mark එක - පොඩි බොක්ස් එක උඩට මවුස්එක ගියාම පෙන්නන දිනේ හෝ PayPal එකෙන් බලා ගන්න ) ගෙවපු දිනේ ඉඳලා දවස් 30 - 35ක් යද්දි බඩු නැත්තං Seller Contact කරන්න.

නමුත් දවස් 45 ලං වෙද්දී විසඳුමකට එන්න බැරි උනොත් විතරක් දවස් 45 පනින්න කලින් Case 1ක් අරින්න. එතකොට Seller ගේ සල්ලි Hold වෙලා Case 1 තව දවස් 20ක් විතර ඇදෙනවා.. ඒ ඇතුලත දෙන උපදෙස් විදියට ඔය දෙන්නාට එකඟ වෙන්න බැරි උනොත් Case 1 eBay එකට බාර දෙන්න.. එයාලා විසඳුමක් දෙයි..

සමහර කපටි සෙලර්ස්ලා දවස් 45 පනින්න ලංවෙලා තියෙද්දී තව සතියක් බලලා කියන්න Refund කරන්නම්.. එහෙම නැත්තං වෙන බයිලා කියකියා දවස් 45 පන්නගන්න හදනවා.. එ වෙලාවට (මං නං ඒ වගේ උන්ට හා කියලා 45 වෙනි දවසේ අන්තිම වරුවේමයි කේස් එක දාන්නේ ) ඒවට අහුවෙන්න එපා . උනාට පස්සේ දුක්වෙන්න එපා...

[QUOTE="tldk, post: 12255684, member: 194563"] [SIZE=4]මචං ඌ ReFund කරනවා කිව්වානම් එවෙලේම උනත් Refund කරන්න පුලුවන්නේ.. ඉතින් දවසකට දෙකකට වඩා බලන්න එපා.. Purchase History වල උඹේ Item එක තියෙනවානේ එකේ අගට තියෙන $ Sign එක Refund කලාම වෙනස් වෙනවා.. එහෙම වෙලානම් හරි.. Check ගන්නම ඕනේනම් ඊටපස්සේ PayPal එකට ලොග් වෙලා බලන්න Payment Record එකම Refund කියලා පෙන්නනවා.. සල්ලි ගෙවපු දවසේ ඉඳලා දවස් 45ක් ඇතුලත Case 1ක් Open කරන්න පුලුවන් !! (එහෙම කියලා Case 1කට දවස් 30ක්වත් යනකන් ඉන්න. මොකද අපේ රටේ තැපෑල පරක්කුනේ ) දවස් 45ට දවස් 7ක් විතර ලංවෙද්දි [/SIZE][SIZE=4]Purchase History වල [/SIZE][SIZE=4]Item එකට යටින් පොඩියට දිනය වැටිලා ප්රශ්නයක් තියෙනවානම් ඒ දිනයට කලින් Resolution Center 1ට යන්න කියලා වැටෙනවා.. ඉතින් එහෙම වැටෙන්න ගත්තම හරි එහෙම නැත්තං ( Shipped Mark එක - පොඩි බොක්ස් එක උඩට මවුස්එක ගියාම පෙන්නන දිනේ හෝ PayPal එකෙන් බලා ගන්න ) [/SIZE][SIZE=4]ගෙවපු දිනේ [/SIZE][SIZE=4]ඉඳලා දවස් 30 - 35ක් යද්දි බඩු නැත්තං [/SIZE][SIZE=4]Seller Contact කරන්න. නමුත් දවස් 45 ලං වෙද්දී [/SIZE][SIZE=4]විසඳුමකට එන්න බැරි උනොත් විතරක් [/SIZE][SIZE=4]දවස් 45 පනින්න කලින් [/SIZE][SIZE=4]Case 1ක් අරින්න. එතකොට Seller ගේ සල්ලි Hold වෙලා Case 1 තව දවස් 20ක් විතර ඇදෙනවා.. ඒ ඇතුලත දෙන උපදෙස් විදියට ඔය දෙන්නාට එකඟ වෙන්න බැරි උනොත් Case 1 eBay එකට බාර දෙන්න.. එයාලා විසඳුමක් දෙයි.. [SIZE=3][COLOR=Red]සමහර කපටි සෙලර්ස්ලා දවස් 45 පනින්න ලංවෙලා තියෙද්දී තව සතියක් බලලා කියන්න Refund කරන්නම්.. එහෙම නැත්තං වෙන බයිලා කියකියා දවස් 45 පන්නගන්න හදනවා.. එ වෙලාවට (මං නං ඒ වගේ උන්ට හා කියලා 45 වෙනි දවසේ අන්තිම වරුවේමයි කේස් එක දාන්නේ ) ඒවට අහුවෙන්න එපා . උනාට පස්සේ දුක්වෙන්න එපා... [/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom