Ebay money refund help

Dark2010

Member
Jan 14, 2011
77
3
0
මචන් මම ebay එකෙන් මාලයක් ගත්තා එක ආවේ නැ. .. පොර කිවා සල්ලි අපහු දෙන්නම් කියල. . . paypal එකෙන් අපේ account එකට සල්ලි දායිද?:sorry:
 

geforcelk

Member
Dec 18, 2011
408
55
0
case ekak open kale ne. . . . sellerwa contact kala pora ahuwa money refund karanada kiyala. . . . aulak ne wage neda paypal eken

seller සල්ලි දෙන්නම් දෙන්නම් කියා කියා උබව අන්දන්න බලයි මචන්. දවස් 45 ක් ගියොත් එහෙම refund ගන්නත් බෑ.:yes:
මට ඔය සීන් එක උන් නිසයි කියන්නේ මචන්.$150 ක් ලොස් උනා මටත්.Seller දෙන්නම් දෙන්නම් කියා කියා ඉදල දවස් 45 පන්නගත්තට පස්සේ. සද්දයක් වත් නෑ.:(
කොයි එකටත් PAYPAL ACCOUNT එකෙන් හරි ebay ACCOUNT එකඟ හරි case එකක් ඔපෙන් කරන්න.:yes:

 

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    ube dawas 45 iwara wenna langainum seller kochchara kiwwath case ekak open karapan.. 45 days exceed wenna thawa kal thiyenawanum poddak u refund karanakan balan hitapan.. u refund karanna adimadi karanawanum case ekak open karapan..
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මචං ඌ ReFund කරනවා කිව්වානම් එවෙලේම උනත් Refund කරන්න පුලුවන්නේ.. ඉතින් දවසකට දෙකකට වඩා බලන්න එපා.. Purchase History වල උඹේ Item එක තියෙනවානේ එකේ අගට තියෙන $ Sign එක Refund කලාම වෙනස් වෙනවා.. එහෙම වෙලානම් හරි.. Check ගන්නම ඕනේනම් ඊටපස්සේ PayPal එකට ලොග් වෙලා බලන්න Payment Record එකම Refund කියලා පෙන්නනවා..

    සල්ලි ගෙවපු දවසේ ඉඳලා දවස් 45ක් ඇතුලත Case 1ක් Open කරන්න පුලුවන් !! (එහෙම කියලා Case 1කට දවස් 30ක්වත් යනකන් ඉන්න. මොකද අපේ රටේ තැපෑල පරක්කුනේ )

    දවස් 45ට දවස් 7ක් විතර ලංවෙද්දි
    Purchase History වල Item එකට යටින් පොඩියට දිනය වැටිලා ප්‍රශ්නයක් තියෙනවානම් ඒ දිනයට කලින් Resolution Center 1ට යන්න කියලා වැටෙනවා..
    ඉතින් එහෙම වැටෙන්න ගත්තම හරි එහෙම නැත්තං ( Shipped Mark එක - පොඩි බොක්ස් එක උඩට මවුස්එක ගියාම පෙන්නන දිනේ හෝ PayPal එකෙන් බලා ගන්න )
    ගෙවපු දිනේ ඉඳලා දවස් 30 - 35ක් යද්දි බඩු නැත්තං Seller Contact කරන්න.

    නමුත් දවස් 45 ලං වෙද්දී
    විසඳුමකට එන්න බැරි උනොත් විතරක් දවස් 45 පනින්න කලින් Case 1ක් අරින්න. එතකොට Seller ගේ සල්ලි Hold වෙලා Case 1 තව දවස් 20ක් විතර ඇදෙනවා.. ඒ ඇතුලත දෙන උපදෙස් විදියට ඔය දෙන්නාට එකඟ වෙන්න බැරි උනොත් Case 1 eBay එකට බාර දෙන්න.. එයාලා විසඳුමක් දෙයි..

    සමහර කපටි සෙලර්ස්ලා දවස් 45 පනින්න ලංවෙලා තියෙද්දී තව සතියක් බලලා කියන්න Refund කරන්නම්.. එහෙම නැත්තං වෙන බයිලා කියකියා දවස් 45 පන්නගන්න හදනවා.. එ වෙලාවට (මං නං ඒ වගේ උන්ට හා කියලා 45 වෙනි දවසේ අන්තිම වරුවේමයි කේස් එක දාන්නේ ) ඒවට අහුවෙන්න එපා . උනාට පස්සේ දුක්වෙන්න එපා...