eBay - PayPal උදවුවක් ඕනෙ
ලංකාවේ PayPal ගිණුමක් පාවිච්චි කරලා ebay එකේ බඩු විකුණන්න පුළුවන්ද ? ලංකාවේ Paypal ගිණුමකට සල්ලි ගන්න බෑ නේද? සල්ලි ගෙවන්න විතරයි නේද පුළුවන්.
ලංකාවේ Paypal Business හරි Premier ගිණුමකට සල්ලි ගන්න පුළුවන්ද ?
ebay එකේ ලංකාවේ අයට බඩු විකුණලා සල්ලි ගන්න පුළුවන් ක්රමයක් තියනවද?