eBay - PayPal උදවුවක් ඕනෙ

yatra999

Member
Sep 24, 2009
40
3
0
eBay - PayPal උදවුවක් ඕනෙ

ලංකාවේ PayPal ගිණුමක් පාවිච්චි කරලා ebay එකේ බඩු විකුණන්න පුළුවන්ද ? ලංකාවේ Paypal ගිණුමකට සල්ලි ගන්න බෑ නේද? සල්ලි ගෙවන්න විතරයි නේද පුළුවන්.

ලංකාවේ Paypal Business හරි Premier ගිණුමකට සල්ලි ගන්න පුළුවන්ද ?

ebay එකේ ලංකාවේ අයට බඩු විකුණලා සල්ලි ගන්න පුළුවන් ක්‍රමයක් තියනවද?
 

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    UK ebay acc ekak hadagena.
    paypal ekath UK hari , money received karanna puluwan country ekak dala hadanna wenawa macho