Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ebay+phone+TRC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඩවස් වල කවුරුත් ඉතින් ebayඑකෙන් Phoneගෙන්නනවනේ.ඉතින් ඔහොම ගෙන්නන්නකොට customඑකෙන් ඒක detainකරල ගෙදරට සුදු හා රෝස පාට කොල දෙක ආවම චාටර් නොවි පිලිවෙලට වෑඩ ටික කරගන්නේ කොහොමද කියල තම මන් කියල ඩෙන්න හදන්නේ.

මුලින්ම ඔය කොල දෙකත් අරන් යන්න Post offceඑකට.එතන ඔයාලට numberඑකක් දෙනවා.ඊට පස්සේ numකිව්වම එතන ඉන්න custm offcerලා ඉස්සරහ ඔයාගේ පෙට්ටිය කඩනවා(පෙට්ටිය කිව්වෙ පර්සලේට්) ඊට පස්සේ රෝස පාට කොලේ phone modelඑක ලියල දෙයි ගිහින් TRCලියුමක් ගේන්න කියල.

TRCඑකට ගිහින් එක පෙන්නුවාම පොඩි formඑකක් දෙයි විස්තර ටිකක් පුරවන්න.එක දුන්නම ඔයලට එතනින් දෙනව පහල තියෙනව වගේ ලියුම් දෙකක්.එකත් අරගෙන යන්න ඔන දන් import cntrlඑකට.

Import cntrlඑක තියෙන්නේ WTCඑක ලග තියෙන Hemas bldngඑකේ.එතන 4වෙනි counterඑකට යන්න.ගියාම දෙයි formඑකක් fillකරන්න එකේ phone එකේ value එක දාන්න තියෙනව.එක fill කරල counterඑකට දෙන්න.Import licence එකට 1500ක් වගේ ගෙවන්න වෙනව(phone එක 10000 ට අඩු නම්.මටත් එතන security කිව්වේ).

එතන නම් licenceඑක දෙනකන් ඉන්න වෙනව ටික වෙලාවක්.පහල තියෙන්නේ ඒක.

දන් ඔය ඔක්කොම අරගෙන ආයෙත් post offceඑකට ගිහින් දෙන්න.දුන්නම එතන custm ofcer valueඑක බලල phoneඑකට taxගහනව.එකත් ගෙවල එක අරන් දන් ගෙදර එන එකඉ තියෙන්නේ.

මචන්ලා මන් ගත්ත phoneඑකේ valueඑක මන් rs:9550 දම්මේ(ඈත්තම ගාන).මන් ඔක්කොම කරගෙන අයෙත් post ofceගියාම එතන හිටපු cstm ofcerඑක බලල මට කිව්වා"rs:9550ක් දම්මොත් Taxවෑඩ්යි,එක නිසා මන් Rs:2000ක් කියල දාන්නම් කියල"ඉතින් එහෙම දෑම්මාම මට Rs:236 Taxගෙවන්න උනා.

ඔයාලට මේක වෑදගත් උනා නම් මටත් සලකල යන්න නෑත්තන් අනික් අයට බලන්න bumpඑකක් වත් දාන්න.

ප.ලි.

අපි යන්න ඕන pst ofceඑක මොකද්ද කියලා ඔයාලට එන සුදු පාට ලියුමේ උඩම sealඑකක් ගහල තියෙනවා.අපි යන්න ඕන genral post ofceඑකට නෙමේ.එකට ටිකක් මෙහායින් තියෙනවා මද්යම තපෑල් හුවමාරුව(centrl mail exchng) කියල එකක්.(හරියටම නම මතක නෑ)එකට තමා යන්න ඕන.

TRCයනකොට මතක් කරලා සුදු හා රෝස කොල දෙකේ හා ඔයාගෙ ID එකේ photo copyඅරන් යන්න.

[QUOTE="Asitha Ruwan, post: 11189921, member: 78405"] [SIZE=5]මේ ඩවස් වල කවුරුත් ඉතින් ebayඑකෙන් Phoneගෙන්නනවනේ;);).ඉතින් ඔහොම ගෙන්නන්නකොට customඑකෙන් ඒක detainකරල ගෙදරට සුදු හා රෝස පාට කොල දෙක ආවම:confused: චාටර් නොවි පිලිවෙලට වෑඩ ටික කරගන්නේ කොහොමද කියල තම මන් කියල ඩෙන්න හදන්නේ.:yes: මුලින්ම ඔය කොල දෙකත් අරන් යන්න Post offceඑකට.එතන ඔයාලට numberඑකක් දෙනවා.ඊට පස්සේ numකිව්වම එතන ඉන්න custm offcerලා ඉස්සරහ ඔයාගේ පෙට්ටිය කඩනවා:oo:(පෙට්ටිය කිව්වෙ පර්සලේට්:D) ඊට පස්සේ රෝස පාට කොලේ phone modelඑක ලියල දෙයි ගිහින් TRCලියුමක් ගේන්න කියල. TRCඑකට ගිහින් එක පෙන්නුවාම පොඩි formඑකක් දෙයි විස්තර ටිකක් පුරවන්න.එක දුන්නම ඔයලට එතනින් දෙනව පහල තියෙනව වගේ ලියුම් දෙකක්.එකත් අරගෙන යන්න ඔන දන් import cntrlඑකට.[/SIZE] [IMG]http://img163.imageshack.us/img163/4678/221020114943.jpg[/IMG] [SIZE=5]Import cntrlඑක තියෙන්නේ WTCඑක ලග තියෙන Hemas bldngඑකේ.එතන 4වෙනි counterඑකට යන්න.ගියාම දෙයි formඑකක් fillකරන්න එකේ phone එකේ value එක දාන්න තියෙනව.එක fill කරල counterඑකට දෙන්න.Import licence එකට 1500ක් වගේ ගෙවන්න වෙනව(phone එක 10000 ට අඩු නම්.මටත් එතන security කිව්වේ:rofl:). එතන නම් licenceඑක දෙනකන් ඉන්න වෙනව ටික වෙලාවක්.පහල තියෙන්නේ ඒක.[/SIZE] [IMG]http://img94.imageshack.us/img94/6484/221020114942.jpg[/IMG] [SIZE=5]දන් ඔය ඔක්කොම අරගෙන ආයෙත් post offceඑකට ගිහින් දෙන්න.දුන්නම එතන custm ofcer valueඑක බලල phoneඑකට taxගහනව.එකත් ගෙවල එක අරන් දන් ගෙදර එන එකඉ තියෙන්නේ.:):):):) :):)මචන්ලා මන් ගත්ත phoneඑකේ valueඑක මන් rs:9550 දම්මේ(ඈත්තම ගාන).මන් ඔක්කොම කරගෙන අයෙත් post ofceගියාම එතන හිටපු cstm ofcerඑක බලල මට කිව්වා"rs:9550ක් දම්මොත් Taxවෑඩ්යි,එක නිසා මන් Rs:2000ක් කියල දාන්නම් කියල"ඉතින් එහෙම දෑම්මාම මට Rs:236 Taxගෙවන්න උනා.:):) ඔයාලට මේක වෑදගත් උනා නම් මටත් සලකල යන්න:rofl::rofl: නෑත්තන් අනික් අයට බලන්න bumpඑකක් වත් දාන්න[/SIZE].:) [SIZE=5][COLOR=Red]ප.ලි.[/COLOR] අපි යන්න ඕන pst ofceඑක මොකද්ද කියලා ඔයාලට එන සුදු පාට ලියුමේ උඩම sealඑකක් ගහල තියෙනවා.අපි යන්න ඕන genral post ofceඑකට නෙමේ.එකට ටිකක් මෙහායින් තියෙනවා මද්යම තපෑල් හුවමාරුව(centrl mail exchng) කියල එකක්.(හරියටම නම මතක නෑ)එකට තමා යන්න ඕන.:yes::yes: TRCයනකොට මතක් කරලා සුදු හා රෝස කොල දෙකේ හා ඔයාගෙ ID එකේ photo copyඅරන් යන්න.:shocked:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom