eBay Phone

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මචන්ලා, මම eBay එකෙන් පෙබරවාරි 15 වෙනිදා Phone එකක් ඕඩර් කෙරුවා, ඒත් තවම ඒක ආවේ නැහැනේ. Tracking වලනම් තියෙනවා මාර්තු 28 ලන්කාවට ආව කියලා, ඊත් කිසිම හෝඩුවාවක් නෑ ඊට පස්සේ. මොකද මේකට කරන්නේ? කස්ටම් එකට අහු වුනානම් ලියුමක්වත් එවන්න් ඕනනේ, පෝස්ට් ඔෆිස් එකටත් ගිහිල්ලා බැලුවා, උන් දන්නෙත් නෑලු. ප්ලීස් උදවු කරන්නෝ!
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මීට පස්සේ ෆෝන් ගෙන්න ගද්දි ජීපීස් ට්‍රැකින් සිස්ටම් එකක් එක්ක ගෙන්න ගනින්. අපේ එවුන්ව ඒතරම්ම ශුවර්
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    439
    129
    43
    tracking thiyei nam lakehouse eka gawa thiyana post office ekata palayan (120,122 bus yana paare thiyenne )
    1st floor ekata gihin seen eka kiyapan :yes:
     
    • Like
    Reactions: The_Joker

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    eth machan masayak thisse monawa wennada. april maase mula order karapu badu dekakuth gedaratama aawa giya sathiye!
    ගිය අවුරුද්දෙ මම මැලේසියාවෙ ඉඳන් ගෙදර අයට අවුරුද්දට එවපු තෑගි
    ගෙදරට ආවෙ මැයි මාසෙ අන්තිම මම ලංකාවට අවට පස්සෙ :lol:
    ඒත් මම ගිහින් බැන්නට පස්සෙ හොයලා දුන්නෙ :lol:
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    මචන්ලා, මම eBay එකෙන් පෙබරවාරි 15 වෙනිදා Phone එකක් ඕඩර් කෙරුවා, ඒත් තවම ඒක ආවේ නැහැනේ. Tracking වලනම් තියෙනවා මාර්තු 28 ලන්කාවට ආව කියලා, ඊත් කිසිම හෝඩුවාවක් නෑ ඊට පස්සේ. මොකද මේකට කරන්නේ? කස්ටම් එකට අහු වුනානම් ලියුමක්වත් එවන්න් ඕනනේ, පෝස්ට් ඔෆිස් එකටත් ගිහිල්ලා බැලුවා, උන් දන්නෙත් නෑලු. ප්ලීස් උදවු කරන්නෝ!

    custom ahu una nam liyumak enawa. umba import kare insurance ekak dala nam badu nethi unath baya wenna epa. insurance nethuwa gift item kiyala gennapu ekak nam hitha hadaganin.

    lankawe parcel office eke ewun loku box wala ena ewa ussanawa.
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    Ado mama february 19 Order kala AMP ekak, April 4 Lankawata awilla, eth thama labune na, (Register post)


    passe man Central post office ekata giya, un kiyanawa awilla na lu lankawata , SINGAPORE walin ewala thiyanawa witharalu,

    Mee Shipping company tracking eke Details,
    f57muv.jpg



    Lankawe post office eke un man inna thana track krala pennuwa unge system eken, eke mark wela thiyenne ewala kiyala, but awilla na thama
    anith international tracking site walai hama thanama Lankawata April awilla kiyala mark wela thiyanawa bn..
    lankawe system eke mark wela na oiii


    kohomada bn mehema wenne??

    man mokada dan mekata karanne??

     
    Last edited: