මචන්ලා, මම eBay එකෙන් පෙබරවාරි 15 වෙනිදා Phone එකක් ඕඩර් කෙරුවා, ඒත් තවම ඒක ආවේ නැහැනේ. Tracking වලනම් තියෙනවා මාර්තු 28 ලන්කාවට ආව කියලා, ඊත් කිසිම හෝඩුවාවක් නෑ ඊට පස්සේ. මොකද මේකට කරන්නේ? කස්ටම් එකට අහු වුනානම් ලියුමක්වත් එවන්න් ඕනනේ, පෝස්ට් ඔෆිස් එකටත් ගිහිල්ලා බැලුවා, උන් දන්නෙත් නෑලු. ප්ලීස් උදවු කරන්නෝ!
Last edited:

