ebay product Buying

tikka123

Active member
  • Jul 11, 2011
    327
    12
    28
    machan ebay payment walata hodama safe ma vidiya mokakda?
    1 . sampath webcard eka use karana ekada
    2 . commercial bank debit card eken pay karana ekada?

    wasi awasi gana danna aya tikak pahadili karala dennako
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    එහෙම එකක් නම් නෑ. කොචර උනත් වෙබ් කාඩ් එක use කරන්න පුලුවන් internet එකෙදි විතරයි (හොදකුත් තියෙනව, මේ හේතුව නිස සල්ලි දාන්නෙ අපිට මොනවහරි ගන්න ඕනි උනහම විතරයි,Card Data ඉස්සුවත් ලොකු හානියක් නෑ)
     
    Last edited:

    tikka123

    Active member
  • Jul 11, 2011
    327
    12
    28
    එහෙම එකක් නම් නෑ. කොචර උනත් වෙබ් කාඩ් එක use කරන්න පුලුවන් internet එකෙදි විතරයි (හොදකුත් තියෙනව, මේ හේතුව නිස සල්ලි දාන්නෙ අපිට මොනවහරි ගන්න ඕනි උනහම විතරයි,Card Data ඉස්සුවත් ලොකු හානියක් නෑ)

    commercial debit card eke apita ona ganata salli dala shopping kalata awulak nadda?ehema nathnam risk wadida eke