eBay Q & A

Status
Not open for further replies.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ]mehemai machan eke box eka podi nam e wagema weight eka adunam gedaratama enawa. ehema neththam hirawenawa e kiyanne tax gewanna wenawa :( . but seller ta kiyanna invoice ekak ethulata daanna kiyala "broken camera" kiyala :D e wagema price ekath adu karala daanna kiyanna ($50 wage) ethakotanam ithin shape eke wede karaganna puluwan.

    මම උඹ ගැන CID එකට රිපෝට් කලා. tax වංචා කරන්න මිනිස්සුන්ට උගන්නලා රටට ලැබෙන්න තියෙන ආදායම් අහිමි කිරීමේ වරදට උඹව ඇතුලට දානවා අනිවා.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113

    oh thank you very much. If you went to custom office you can see the truth. Government getting only 20% from the custom taxes becoz rest 80% is getting custom officers as bribes. And don't forget to send the complain to [email protected] :P
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    oh thank you very much. If you went to custom office you can see the truth. Government getting only 20% from the custom taxes becoz rest 80% is getting custom officers as bribes. And don't forget to send the complain to [email protected] :P

    ඉතින් හොරු හොරකම් කලා කියලා උඹලත් හොරකං කරලා හරි යනවද? උඹලා ඔක්කොම එකතුවෙලා හොරකම් කරන හැටි public class දාලා උගන්නකොට අපේ රටටම තමයි කෙළ වෙන්නේ බං.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ඉතින් හොරු හොරකම් කලා කියලා උඹලත් හොරකං කරලා හරි යනවද? උඹලා ඔක්කොම එකතුවෙලා හොරකම් කරන හැටි public class දාලා උගන්නකොට අපේ රටටම තමයි කෙළ වෙන්නේ බං.

    mama me thread eke kohe hari dalathiyenawana horakam karana heti hari horakam karana widiya hari. :frown: mamath dannawa government ekak run wenna tax oone kiyala. but mehema gasaakana widiyata tax daana ekata mama wiruddai. import karana ewata 96% tax gahana rajayak me looke kohewath nethuwa ethi. :lol: me ahinsaka misissu mahansiwela keeyak hari hoyaagena eken badu tikak gaththahama ekatath kana pelenna tax gahanawanam e rajaye ethi honde mokakda,. Raja pawla kooti ganan gasakana eka hondai umbalata. ape ahinsaka minissu mewage podi deyak kalahama thamai weredda. umbala wage un innakal thamai me rata hadanna beri. :angry::angry:
     
    ඔව් ඉතින් උඹලට වංචාවක් කරන්න ඕන උනාම ආණ්ඩුව පිට හරි වෙන මොකෙක් හරි පිට වරද පටවලා ඇඟ බේරගෙන වංචාව කරනවනේ. යකෝ අනිත් එවුන් හදන්න කලින් උඹ හැදිලා හිටපන්. උඹ වංචා කරනවා මදිවට අනිත් එවුන්ටත් වංචා කරන්න උගන්නන කම්බ හොරෙක්. ඉතින් උඹ කොහොමද අනිත් එවුන්ගේ හොරකම් ගැන කථා කරන්නේ.

    අනේ අපි නොදන්න උඹලා වගේ හරි අහිංසක දුප්පත් ජනතාව. යකෝ ebay එකෙන් බඩු ගෙන්නන එක නෙවෙයි මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. ආණ්ඩු‍වේ මහ එවුන්ගේ සිට උඹලා වගේ එවුන් දක්වා tax හොරු වංචා කරලා ඒ මිනිස්සුන්ට සහනාධාරයක් දෙන්න පාරක් හදලා දෙන්න තියෙන මුදල් ගසා කන එක තමයි ප්‍රශ්නේ. හොරකම ලොකුද පොඩිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. හොරකමක් ද නැත්ද කියන එක.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    haa haa oya ati
    eya help ekkak karanna apita oya eka kadakappl karanne natiwa innawada plz.
     
    බල්ලෙක් මාව කෑවට මම බල්ලව කන්න යන්නෙ නෑ බන්. ඔක්කොම උනාට පස්සේ දැන් ඉතින් ඔහොමවත් කියපන්! :P :lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මම උඹ ගැන CID එකට රිපෝට් කලා. tax වංචා කරන්න මිනිස්සුන්ට උගන්නලා රටට ලැබෙන්න තියෙන ආදායම් අහිමි කිරීමේ වරදට උඹව ඇතුලට දානවා අනිවා.

    moda aatahl deneny nathuwa pettakta wela hitapan
    uba gevanawa wage ney kathawa api monawa hari genanla aakata hoda gaanak tax gahuwama kaatada paadu ubata da apitada
    ?/
    nikan moda aathal nodi hitpan
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    moda aatahl deneny nathuwa pettakta wela hitapan
    uba gevanawa wage ney kathawa api monawa hari genanla aakata hoda gaanak tax gahuwama kaatada paadu ubata da apitada
    ?/
    nikan moda aathal nodi hitpan

    හොරකම් කරනවා මදිවට එළිපිටම සාධාරණිකරණය කරනවා. අනේ කාලේ වනේ වාසේ.

    කඩේකට ගිහිල්ලා බිලෙන් භාගයක් ගෙවලා ගත්තු එකත් අරගෙන එළියට දිව්වොත් කඩේ මිනිස්සු උඹව අල්ලලා නෙලන්නේ කොයි විදියටද? මේ හොරකම් වලටත් නෙලන්න ඕනේ ඒ විදියටම තමයි. කරුමෙට මේ හොරකම් කරන්නේ සාප්පු අයිතිකාරයන්ගේ නෙවෙයි ජනතාවගේ මුදල් හින්දා උඹට අල්ලලා නෙලන්න කෙනෙක් නෑ.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    haa haa oya ati
    eya help ekkak karanna apita oya eka kadakappl karanne natiwa innawada plz.

    ආ ‍ඔයාලා රටේ මුදල් හොරකම් කරනකම් අපිට බුදියගෙන ඉන්නද කියන්නේ. මාර advise එකක් නේ. ඔයා නම් මාරයි. හොරකම් කරනවා මදිවට ඒක බලාගෙන අපිට කට වහගෙන ඉන්නලු. අනේ කාලේ වනේ වාසේ.
     
    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    We are willing to pay taxes, only if they are reasonable like in other countries.
    but, here around 65% for mobiles, 85% for digital camera's, sometimes more than 100% for some electronic items!!! paying this much only as tax is too much, that's why most people, including me, are finding alternate ways to get rid of the inhuman tax rates.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එල එල වැඩේ නැගලා යනවාවගේ
    11.gif
     
    Status
    Not open for further replies.