eBay Q & A

Status
Not open for further replies.

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ඉතින් හොරු හොරකම් කලා කියලා උඹලත් හොරකං කරලා හරි යනවද? උඹලා ඔක්කොම එකතුවෙලා හොරකම් කරන හැටි public class දාලා උගන්නකොට අපේ රටටම තමයි කෙළ වෙන්නේ බං.

    Me wage un thamanta wasiyak wenawanam ageta katawahagani. Minihek gedetta pavichchiyata items genawa misak Business karanna genne nane ban. Ekata inna euntama wala kapanne ayy. Man hithanne umba ebay account ekak hadaganna bariwechcha ekek. ekai umba jealous anik unta. Umba mulinma Rate sidda wena anik tax wancha karana eun nawaththapan like Ministersla loku businessmen la . E nethuwa ahinsaka minissunta irisiya karanna epa. :nerd::nerd:
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ඔව් ඉතින් උඹලට වංචාවක් කරන්න ඕන උනාම ආණ්ඩුව පිට හරි වෙන මොකෙක් හරි පිට වරද පටවලා ඇඟ බේරගෙන වංචාව කරනවනේ. යකෝ අනිත් එවුන් හදන්න කලින් උඹ හැදිලා හිටපන්. උඹ වංචා කරනවා මදිවට අනිත් එවුන්ටත් වංචා කරන්න උගන්නන කම්බ හොරෙක්. ඉතින් උඹ කොහොමද අනිත් එවුන්ගේ හොරකම් ගැන කථා කරන්නේ.

    අනේ අපි නොදන්න උඹලා වගේ හරි අහිංසක දුප්පත් ජනතාව. යකෝ ebay එකෙන් බඩු ගෙන්නන එක නෙවෙයි මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. ආණ්ඩු‍වේ මහ එවුන්ගේ සිට උඹලා වගේ එවුන් දක්වා tax හොරු වංචා කරලා ඒ මිනිස්සුන්ට සහනාධාරයක් දෙන්න පාරක් හදලා දෙන්න තියෙන මුදල් ගසා කන එක තමයි ප්‍රශ්නේ. හොරකම ලොකුද පොඩිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. හොරකමක් ද නැත්ද කියන එක.

    Yako Prasidenge putha ebay eken items genne na, Haris Jayawardanage putha meken items genneth na, Lalith kothalawala meken items ganneth ne. Ebay eken items ganne ban Samanya ahinsaka minissu, SL wala shop eken ganna puluwannam e miniha ebay eken enakan Salli gewala balan inne na. Tikak hithapan. Anik unta irisiya karannepa.
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    බල්ලෙක් මාව කෑවට මම බල්ලව කන්න යන්නෙ නෑ බන්. ඔක්කොම උනාට පස්සේ දැන් ඉතින් ඔහොමවත් කියපන්! :P :lol:

    Good Luck Fire Bird. Dont take Snow Boy's #@^%$*& Talks.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan ebay aken ganna dekata paypal aken pay karanna paypal account aka verify karanna ona da ?? a kiwwe Credit or debit card visthara add karanna ona da ?.meta kalin mama mage paypal account aken item akak gaththa.akata ahema aulak une na.ada mama wena item akakata pay karanna yanakota Credit or debit card wala vistharayak ahanawa.pls help karanna.....
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    Machan Fire mama watch ekak oder kala. last 07th ship karala thiyenne. badu thawama aawe nehe. podi hand watch ekak podi ekekta. custom eken block karagenada?

    seller kiwwa 07th ship kala kiyala. aawe nethnam next month 07th reship ho refund deken mama kemathi eka karannam kiwwa.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045

    tikak iwasala balahan China walin order kalaanam thawa tika dawasak yai.
     
    Last edited:
    • Like
    Reactions: Rohantha

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    machan ebay aken ganna dekata paypal aken pay karanna paypal account aka verify karanna ona da ?? a kiwwe Credit or debit card visthara add karanna ona da ?.meta kalin mama mage paypal account aken item akak gaththa.akata ahema aulak une na.ada mama wena item akakata pay karanna yanakota Credit or debit card wala vistharayak ahanawa.pls help karanna.....

    account eke thiyena salli madinam ehema wenna ida thiyenawa. godak sellerslagen ganna verified PP one na.
     
    • Like
    Reactions: *danushka*
    Status
    Not open for further replies.