ebay search owl - help me

xxy1

Member
Jun 18, 2018
88
5
0
ඇයි බන් මෙතන එක country list eka පෙන්නනැත්තෙ? තියෙන හුගක් ලබ්බවල් May not ship to Sri Lanka ලංකාවට ship කරන ලබ්බවල් විතරක් පේන්න හදන්නෙ කෝමද?:(
1i1l69.png
 
  • Like
Reactions: mcwolfe

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඔය ලබ්බේ best match කියන එක sort ලබ්බට දාපන්. එතකොට රට තෝරන්න ලබ්බක් එයි. ඒකෙන් රට තෝරපන්. එතකොට search එකේ පෙන්නන්නෙ ලංකාවට ෂිප් කරන ලබ්බවල් විතරයි. තේරුනාද ලබ්බො
     
    • Like
    Reactions: mcwolfe

    xxy1

    Member
    Jun 18, 2018
    88
    5
    0
    ඔය ලබ්බේ best match කියන එක sort ලබ්බට දාපන්. එතකොට රට තෝරන්න ලබ්බක් එයි. ඒකෙන් රට තෝරපන්. එතකොට search එකේ පෙන්නන්නෙ ලංකාවට ෂිප් කරන ලබ්බවල් විතරයි. තේරුනාද ලබ්බො

    2a9dz4i.jpg

    හරියන් නෑ බං ලබ්බ:(
     
    thilan151314

    Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    :lol:
    ඔය ලබ්බේ best match කියන එක sort ලබ්බට දාපන්. එතකොට රට තෝරන්න ලබ්බක් එයි. ඒකෙන් රට තෝරපන්. එතකොට search එකේ පෙන්නන්නෙ ලංකාවට ෂිප් කරන ලබ්බවල් විතරයි. තේරුනාද ලබ්බො
     
    • Like
    Reactions: 2by2

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157

    :lol::lol:
     
    • Like
    Reactions: 2by2