Ebay Seller කෙනෙක් මෙතන ඉන්නවනම් උදවු කරන්න

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Ebay Seller කෙනෙක් මෙතන ඉන්නවනම් උදවු කරන්න

    මම ඊබේ එකේ පොඩි බඩු වගයක් විකුන්න යන්නේ . මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනව . මචන්ල පුලුවන් නම් දන්න විදිහකින් උදව්වක් කරන්න .

    මම කියුව වගේ මම ඉබේ බඩුවක් දාලා තියෙනේ විකිනෙන්න . මට දෑන ගන්න ඕනේ කෝහොමද මේක මම SHIP කරන්නේ?

    USPS Priority Mail InternationalTM : US $30.00
    UPS Worldwide ExpressSM : US $83.00

    ඔහොම තමයි දාල තියෙන්නේ . කවුරු හරි දන්නවම් කියනවද මම මොකෝ කරන්න ඔනේ මේක ශිප් කරන්න? කොහෙට කොහෙටහරිද යන්න ඔනේ?

    ඔය මම දාල තියෙන ගාන ඈතිද?

    බම්ප් එහෙකින් හරි උදව්වක් කරපන් මචන්ලා

    http://www.ebay.com/itm/251470803706?ssPageName=STRK:MESELX:IT&_trksid=p3984.m1555.l2649#shpCntId
     
    • Like
    Reactions: rm1980

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    Gaana athi machan... Post ekenam yawannama epa EMS wath un ooka anivaa kudu karala yawanne .. DHL ship karanna eeka safe echchara ganak wena ekakuth na 3000k withara yai tracking seerama ekka.. Uba ebay eke digatama selling karanawada?? item ekata bids 4k watila congradz machan.. :D hodata karan yaman... PM ekak dapan machan mata...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලංකාවෙ කොහෙද බං USPS (United States Postal Service)?
    ඕක යවනවනං යවන්න වෙන්නෙ SLPost, EMS, UPS, DHL, Fedex වගේ එකකින්.
    ඕනෙ පෝස්ට් ඔෆිස් එකකින් SLpost, EMS චාජස් ගැන දැනගන්න පුලුවන්. අනික් ඒවට නම් අදාල ඒජන්ට් කෙනෙක් කන්ටැක් කරන්න. සමහර විට Import/Export Control License ගන්න වෙයි :)
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    පැටියා;16377911 said:
    ලංකාවෙ කොහෙද බං USPS (United States Postal Service)?
    ඕක යවනවනං යවන්න වෙන්නෙ SLPost, EMS, UPS, DHL, Fedex වගේ එකකින්.
    ඕනෙ පෝස්ට් ඔෆිස් එකකින් SLpost, EMS චාජස් ගැන දැනගන්න පුලුවන්. අනික් ඒවට නම් අදාල ඒජන්ට් කෙනෙක් කන්ටැක් කරන්න. සමහර විට Import/Export Control License ගන්න වෙයි :)
    එක පාර අයිටම්ස් 30ට වැඩියෙන් හෝ මසකට අයිටම් 30ට වැඩියෙන් හෝ රාත්තල් 350ට වැඩි බඩු ප්‍රමානයක් මසක් ඇතුලත හෝ යවනවා නම් විතරයි ලයිසන් ඕන :)
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    umm

    එක පාර අයිටම්ස් 30ට වැඩියෙන් හෝ මසකට අයිටම් 30ට වැඩියෙන් හෝ රාත්තල් 350ට වැඩි බඩු ප්‍රමානයක් මසක් ඇතුලත හෝ යවනවා නම් විතරයි ලයිසන් ඕන :)

    machan DHL ,UPS wage ewage charges ehema kohomada?
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    :D

    Gaana athi machan... Post ekenam yawannama epa EMS wath un ooka anivaa kudu karala yawanne .. DHL ship karanna eeka safe echchara ganak wena ekakuth na 3000k withara yai tracking seerama ekka.. Uba ebay eke digatama selling karanawada?? item ekata bids 4k watila congradz machan.. :D hodata karan yaman... PM ekak dapan machan mata...

    Thank you bro :D
     
    hiran_hp

    Member
    Jun 17, 2008
    35
    0
    0
    uba kohomada salli receive karanne?? lankawata paypal na neh.. mama ebay list karala salli ganna bari hinda wade nawaththuwa.
     
    hiran_hp

    Member
    Jun 17, 2008
    35
    0
    0
    ehema kalin karala thiyanawada?? mata buyer kiwwa pay karanna papal eken danne na kiyala. mata listing eka cancel karanna una. poddak check karala balanna seen eka