Ebay Seller කෙනෙක් මෙතන ඉන්නවනම් උදවු කරන්න
මම ඊබේ එකේ පොඩි බඩු වගයක් විකුන්න යන්නේ . මට පොඩි ප්රශ්න වගයක් තියෙනව . මචන්ල පුලුවන් නම් දන්න විදිහකින් උදව්වක් කරන්න .
මම කියුව වගේ මම ඉබේ බඩුවක් දාලා තියෙනේ විකිනෙන්න . මට දෑන ගන්න ඕනේ කෝහොමද මේක මම SHIP කරන්නේ?
USPS Priority Mail InternationalTM : US $30.00
UPS Worldwide ExpressSM : US $83.00
ඔහොම තමයි දාල තියෙන්නේ . කවුරු හරි දන්නවම් කියනවද මම මොකෝ කරන්න ඔනේ මේක ශිප් කරන්න? කොහෙට කොහෙටහරිද යන්න ඔනේ?
ඔය මම දාල තියෙන ගාන ඈතිද?
බම්ප් එහෙකින් හරි උදව්වක් කරපන් මචන්ලා
http://www.ebay.com/itm/251470803706?ssPageName=STRK:MESELX:IT&_trksid=p3984.m1555.l2649#shpCntId