පැටියා;9673471 said:
උඹලා කියන්නෙ $1, $2 බඩු ගැනද?
ගොඩක් සෙලර්ස්ලා $1ට බඩු විකුනන්නෙ Feedback හදාගන්න. ඇත්තම බඩුවෙ වටිනාකම $1ට වඩා වැඩි උනත් උන්ට අවුලක් නෑ. $1ට බඩු විකුනල ලාබයක් නෑ බං.
ඔහොම සෙලර්ස්ලට පොලු තිබ්බට අවුලකුත් නෑ. මොකද උන් බලන්නෙ Feedback වැඩි කරගන්න කොහොම හරි. ඉතිං ඉල්ලපු ගමං රිෆන්ඩ් කරනවා![]()
Na ban ehema daewal witharakma nevei. Mama godak badu gennala tiyenawa oya kiyana ganan walata wadiya (the highest being US$2600 for a camera from USA). But mama upto 200$ walata withara enakam gennanne normal post eke. eeta eha yanawanam courier ekakin thama gaenne.
Ithin godak ewun track karanna bari nisa ekko refund karanawa nathnam aluth ekak ewanawa.






