ebay sellers

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    Now lot of ebay Hongkong, china sellers doesn't ship to sri lanka. when i try to buy something, only thing i can see its Shipping: Not Available to Sri Lanka :(

    can anyone tell me what is the reason? now its gaining. lot of sellers stoped shipping to sri lanka. when i try to buy old item again that i bought, that seller already stop shipping to sri lanka.

    can anyone tell me the reason why?

    Thanks !
     
    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    Mata hithenne machan maeka ape inna awunge amana wada hinda wechcha deyak kiyala. Sure ekatama badu order karala hamba unata passe hamba une nae kiyala case adinna athi. Nathnam ohoma kisi prashnayak tibbe nae issara.
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    mama nam order kqarapuwa serama awith thiyenne ada wenakotath, hebei eka item ekak wenuwata wena ekak awa, eka order karapu ekata wada tikak watinawa, indala hitala A wage pinaa chance weda karanawa, ebay eke enna ennama apiata wedagath wena items SL shipping nehe thamai, A th sellers lata podi talks parak daala some times ewa ganna beri kamakuth nehe ban, godak un harima friendly:yes::yes::yes::yes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    mamath antimata gatta item eka apu neti nisa eBay gena visvasayak na :dull:

    එහෙම නම් වෙන්න බැ මචන් :) අනිවා ඒවි මාස ගානකට පස්සෙ හරි මට එහෙම ඇවිත් තියෙ :)
    නැත්නම් ඉතින් අපෙ තැපැල් මාමාලා වැඩක් දිලා :dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ape unge gon wada thamai bn,ape un boruwta refund aran

    Mata hithenne machan maeka ape inna awunge amana wada hinda wechcha deyak kiyala. Sure ekatama badu order karala hamba unata passe hamba une nae kiyala case adinna athi. Nathnam ohoma kisi prashnayak tibbe nae issara.

    :no::no::no:
    මචං Buyer Protection වගේම seller protection කියල දේකුත් තියනවා. Sellerට හැකියාව තියෙන්න ඕනෙ භාන්ඩය ගැනුම්කරු වෙත ලැබුනා කියලා ඔප්පු කරන්න. කවුරුහරි භාන්ඩයක් ලැබිලත් ලැබුනෙ නෑ කියනවනම් සෙලර් ලග ෂිපින් ගැන Proofs තියනවනම් Refund 1ක් කීයටවත් ගන්න බෑ. අනික් එක රීෆන්ඩ් එකක් ගහෙන් ගෙඩි එන්නා වාගේ කොහොමත් හම්බවෙන්නෙ නෑ. ඒක නිසා ඔය වගේ කතා කියන්න එපා මචං නොදැන.

    :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Now lot of ebay Hongkong, china sellers doesn't ship to sri lanka. when i try to buy something, only thing i can see its Shipping: Not Available to Sri Lanka :(

    can anyone tell me what is the reason? now its gaining. lot of sellers stoped shipping to sri lanka. when i try to buy old item again that i bought, that seller already stop shipping to sri lanka.

    can anyone tell me the reason why?

    Thanks !

    මොනාද උඹට ගන්න ඕනෙ?
    ඇඩ්වාන්ස්ඩ් සර්ච් වලින් ට්‍රයි කරපං :P
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    he he mata unu wadak keyannam..onna lankawata ship karana tatto kit 1k thebuna oken 2k ganna ona wela man uta kewwa gana adukaranna puluwanda keyala menna yako mu ganananuth wadi krala lankawata ship karn na keyala link aka update karala thebuna....
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    එහෙම නම් වෙන්න බැ මචන් :) අනිවා ඒවි මාස ගානකට පස්සෙ හරි මට එහෙම ඇවිත් තියෙ :)
    නැත්නම් ඉතින් අපෙ තැපැල් මාමාලා වැඩක් දිලා :dull::dull:
    ow machan matath e gana sakai :frown:
    ita kalin gatta okkama items awane
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow machan matath e gana sakai :frown:
    ita kalin gatta okkama items awane

    මොකද්ද ෂිපින් මෙතඩ් එක? කොඩ්ඩර කල් යයි කියලා තිබ්බද? දැං කොච්චර කල් ගිහින්ද? ඕවා බලලා එහෙනම් කේස් එකක් ඕපන් කරන්න.
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    පැටියා;9673269 said:
    මොකද්ද ෂිපින් මෙතඩ් එක? කොඩ්ඩර කල් යයි කියලා තිබ්බද? දැං කොච්චර කල් ගිහින්ද? ඕවා බලලා එහෙනම් කේස් එකක් ඕපන් කරන්න.
    thru Royal Mail International machan
    max 20 days
    2010-12-19 gatte
    case ekak open karanna ba over 45 days nisa
    :nerd:
     
    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    පැටියා;9673179 said:
    :no::no::no:
    මචං Buyer Protection වගේම seller protection කියල දේකුත් තියනවා. Sellerට හැකියාව තියෙන්න ඕනෙ භාන්ඩය ගැනුම්කරු වෙත ලැබුනා කියලා ඔප්පු කරන්න. කවුරුහරි භාන්ඩයක් ලැබිලත් ලැබුනෙ නෑ කියනවනම් සෙලර් ලග ෂිපින් ගැන Proofs තියනවනම් Refund 1ක් කීයටවත් ගන්න බෑ. අනික් එක රීෆන්ඩ් එකක් ගහෙන් ගෙඩි එන්නා වාගේ කොහොමත් හම්බවෙන්නෙ නෑ. ඒක නිසා ඔය වගේ කතා කියන්න එපා මචං නොදැන.

    :dull:

    ouw aeka aththa. Habai seller ta delivery eka prove karanna bari unoth thama problem eka. Godak aya use karanne normal shipping so aeka track karanna widihak na. Aekai thiyena lokuma problem eka.
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    පැටියා;9673413 said:
    Royal Mail International නම් දවස් 7 ක් 8ක් ඇතුලත එනවා. :nerd:
    ekane machan
    20 days giyata passe man inform kala
    una ayma aluth ekak post kala kiwwa. ekath awe na :(
    ape liyum karayo wade dila wage :growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ouw aeka aththa. Habai seller ta delivery eka prove karanna bari unoth thama problem eka. Godak aya use karanne normal shipping so aeka track karanna widihak na. Aekai thiyena lokuma problem eka.

    :lol::lol::lol:
    උඹලා කියන්නෙ $1, $2 බඩු ගැනද?
    ගොඩක් සෙලර්ස්ලා $1ට බඩු විකුනන්නෙ Feedback හදාගන්න. ඇත්තම බඩුවෙ වටිනාකම $1ට වඩා වැඩි උනත් උන්ට අවුලක් නෑ. $1ට බඩු විකුනල ලාබයක් නෑ බං.
    :no::no::no:

    ඔහොම සෙලර්ස්ලට පොලු තිබ්බට අවුලකුත් නෑ. මොකද උන් බලන්නෙ Feedback වැඩි කරගන්න කොහොම හරි. ඉතිං ඉල්ලපු ගමං රිෆන්ඩ් කරනවා :lol::lol::lol:
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    පැටියා;9673485 said:
    මචං උඹ කේස් එකක් ඕපන් කරපං. උන්ගෙ Feedback එහෙම කොහොමද? :nerd:
    Seller information
    blueyucca ( 6404)
    97.7% Positive feedback

    passe mama eBay thru unta mail kala item eka labune na kiyala
    eth respond kale nathi hinda mama nagative FB ekak dunna :angry:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    machan mata ganna one wela thibune podi andumak (private :P ). so mama search kala. badu nam thiyenawa. eka lankawata shipping nehe. inpasse mama advance search daala low price to high daala shiping to sri lanka daala search kala. ekin ekata open kala. ekekwath lankawata shipping nehe. ekai mama mehema thread ekak open karala me prashnaya gena kattiyagen denaganna hithuwe :)

    serama sellersla hong kong, china