Ebay sellers

Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
man ahuann machan ebay eke tiyana hama baduwama lankawata wada laabaine samahara ewa..itin api ewa wikunanna bane mehen yawaddi wadine,
man ahuwe mehena aduwata hoyagena ebay eken wadiganata wikunanna puluwan dewal..

Ebay eke gaanata wada 50% aduwala owa ganna puluwan kotuwen. Oya $3ta thiyena tool kit kotuwe 100i. Wood toys dakala thiyadha kotuwe thiyenawa? Anna ewa sell karanna eco friendly kiyala... Eco / nature lover wage names walata UK minissunta pissu hadenawa
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,603
    22,309
    113
    Gotland
    කංසා
    කොස්, පොල්, දෙල්
    පොල් ලෙලි
    කොස් ඇට
    උණ බට
    කොහු බත්
    පොල් රා
    කිතුල් හකුරු
    කිතුල් පැණි
    මී කිරි
    කළු දොදොල්
    වෙස් මුහුණු
    රුකඩ
    ඉදල් කොහු
    හරක් අo
    ඇත් දල
    මිනී ඔලු
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලංකාවෙන් Ebay එකෙන් විකුනන්න පුළුවන් දේවල් ටිකක් කියන්නකෝ දන්නා කට්ටිය ඉන්නවද?

    machan oya e-bey sale karanna dannawada.